Budu Bana ( Shraddha TV & Radio )
Intellize Software Solutions Entertainment
ශ්‍රද්ධා රෑපවාහිනියත් ගුවන් විදුලියත් මෙමගින් නැරඹීමට හා ශ්‍රවණය කිරීමට හැකිය.
- Downloads
- 10.8K+
- on Google Play
- Price
- Free
- No in-app purchases
- Updated
- Sep 17
- 2020 · v1.2.7
Screenshots
About Budu Bana ( Shraddha TV & Radio )
රෑපවාහිනී කළණ මිතුරා වූ ශ්‍රද්ධා රෑපවාහිනියත් ශ්‍රද්ධා ගුවන් විදුලියත් මෙමගින් නැරඹීමට හා ශ්‍රවණය කිරීමට හැකිය.මෙය ශ්‍රද්ධා මාධ්‍ය ජාලය විසින් නිර්මාණය කරන ලද මෘදුකාංගයක් නොවන අතර ශ්‍රද්ධා නාලිකාවේ සජීව විකාශයක් ආධාරයෙන් ඔබට නැරඹීමට අවස්තාව ලබා දී ඇති බවත් නාලිකාවේ සිදුවන වෙනස්කම් මත මෙහි යම් දෝශ සහගත තත්ව ඇතිවීමට හැකිය.
සැ.යු. මෙහි අඩංගු සියලු වීඩියෝ පටවල පූර්ණ අයිතිය ශ්‍රද්ධා මාධ්‍ය ජාලය සතුවන අතර මෙම යෙදුම මගින් සිදු කරනු ලබන්නේ එම වීඩියෝ පහසුවෙන් නැරඹීමට උපකාරයක් කිරීම පමණි.
මෙම මෘදුකාංගය හරහා ඔබට
* ශ්‍රද්ධා රූපවාහිනී සජීව විකාශය නැරඹීම
* ශ්‍රද්ධා ගුවන් විදුලිය සජීවීව ශ්‍රවණය කිරීම
* විකාශය වූ පැරණි වැඩසටහන් නැරඹීම
* ප්‍රියතම වැඩසටහන් පහසුවෙන් සොයාගැනීමත් නැරඹීමේත්
පහසුව සලසා ඇත.
සැ.යු. මෙහි අඩංගු සියලු වීඩියෝ පටවල පූර්ණ අයිතිය ශ්‍රද්ධා මාධ්‍ය ජාලය සතුවන අතර මෙම යෙදුම මගින් සිදු කරනු ලබන්නේ එම වීඩියෝ පහසුවෙන් නැරඹීමට උපකාරයක් කිරීම පමණි.
මෙම මෘදුකාංගය හරහා ඔබට
* ශ්‍රද්ධා රූපවාහිනී සජීව විකාශය නැරඹීම
* ශ්‍රද්ධා ගුවන් විදුලිය සජීවීව ශ්‍රවණය කිරීම
* විකාශය වූ පැරණි වැඩසටහන් නැරඹීම
* ප්‍රියතම වැඩසටහන් පහසුවෙන් සොයාගැනීමත් නැරඹීමේත්
පහසුව සලසා ඇත.
What’s new
Version 1.2.7 · Updated September 17, 2020
* Bug fixes and improvements
User reviews
Fff
Very best app
Mema pahasukama salasu oba samata boho pin ras wewaa...🙏🙏🙏🙏🙏
Budu bana
⚜️🌹🙏නමෝ බුද්ධාය 🙏🌹⚜️ 💦💦💦💦💦💦💦💦💦💦💦💦 🌻නව වසරට ආසිරි පැතුම්...✍️ ======================= ⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️ ⚜️දිවි පුදා තෙරුවන් සරණ තුල ⚜️පිහිටත්වා ! ⚜️දිවි පුදා සීලය තුළ පිහිටත්වා !. ⚜️සිහි නුවණ උපදීවා!. ⚜️ආයුෂයෙන් වැඩෙත්වා !. ⚜️වර්ණයෙන් වැඩෙත්වා !. ⚜️යසසින් වැඩෙත්වා !. ⚜️බලයෙන් වැඩෙත්වා !. ⚜️ප...
good app
Alternatives to Budu Bana ( Shraddha TV & Radio )
Looking for apps like Budu Bana ( Shraddha TV & Radio )? Here are 6 similar Android apps on Google Play. All of them are free to download.
-
Astro Pro
-
Easy App
-
Sri Lanka Calendar 2023/2024
-
MyLoans - The Loan Management
-
Sura Pappa
-
Secret Notes
| App | Rating | Price | Installs | Last updated | Compare |
|---|---|---|---|---|---|
| Budu Bana ( Shraddha TV & Radio ) | – | Free | 10,000+ | Sep 17, 2020 | |
| Astro Pro | – | Free | 100+ | Sep 15, 2025 | Compare |
| Easy App | – | Free | 10+ | Jun 19, 2020 | Compare |
| Sri Lanka Calendar 2023/2024 | – | Free | 1,000+ | – | Compare |
| MyLoans - The Loan Management | – | Free | 1,000+ | – | Compare |
| Sura Pappa | – | Free | 1,000+ | Jul 9, 2019 | Compare |
| Secret Notes | – | Free | 50+ | Aug 7, 2019 | Compare |