Star eWings
Softplus Education
Track study hours, test scores & progress with graphs, reminders, & calendar
- Downloads
- 29.1K+
- on Google Play
- Price
- Free
- No in-app purchases
- Updated
- May 8
- 2025 · v1.0.4
Screenshots
About Star eWings
Our app is designed to empower students in effectively managing their study routines and academic performance.
With an intuitive interface, users can easily monitor their daily study hours and track test scores by subject.
The app provides insightful graphical representations of weekly and monthly averages, allowing students to visualize their progress and identify trends over time. To promote accountability, users can set personalized study targets and receive timely alerts when their performance falls below these goals.
Additionally, the app offers a versatile reminder Feature, enabling students to create reminders in various formats-text or images.
With integrated calendar functionality, users can seamlessly view and manage their study reminders, ensuring they stay organized and on track to achieve their academic aspirations.
ආදරණීය සිසු දරුවන් වන ඔබට, අපගේ මෙම ජංගම යෙදුම, ඔබගේ අධ්යයන කාර්යයන් සාධනීය සහ ඵලදායී ලෙස කළමනාකරණය කිරීම මගින් ඔබව දැණුමෙන් සවිබල ගැන්වීමට සඳහා නිර්මාණය කර ඇත.
ඔබගේ දෛනික අධ්යන වේලාවන් සහ ඔබ විසින් කරනු ලබන විෂයානුබද්ධ ස්වයං පරීක්ෂණ මෙන්ම ඔබගේ බාහිර අධ්යාපන ආයතනය මඟින් පවත්වන පරීක්ෂණ වල ලකුණු පසු විපරම් සඳහා ආරක්ෂිතව ගබඩා කිරීමේ පහසුකම මෙම මෙවලම සතුව ඇත.
මෙම ජංගම යෙදුම මඟින් ඔබට සතිපතා සහ මාසිකව ඔබගේ ප්රගතිය සම්බන්ධ පසුවිපරමක් කල හැකි අතර, ඔබගේ පහසු අවබෝධය සඳහා ප්රස්ථාර මඟින් යම් පිලිබිඹුවක් ලබා දෙනු ලබයි සිසුන්ට ඔවුන්ගේ ප්රගතිය සංඛයාත්මකව ලබා ගැනීමට හෝ කාලයත් සමඟ ප්රස්ථාරගතව ලබා ගැනීමට පහසුකම ද සලසා ඇත.
ප්රගතියේ ස්වභාවය මත, ඉදිරි සැලසුම සඳහා යම් මඟ පෙන්වීමක් ලබාදෙන අතර, ඔබගේ ඉලක්ක වලට ලඟා වීමට යම් බාධාවක් තිබෙන බව පෙනේ නම්, කාලෝචිත අනතුරු ඇඟවීම් සහ එම ඉලක්ක සකසා ගත හැකි ක්රම සඳහා යම්අදහසක් ලබාදෙනු ඇත.
මීට අමතරව, ඔබට යම්කිසි විෂය කරුණක් ඉදිරියේදී පුනරීක්ෂණය කිරීමට අවශ්ය නම්, එම විෂය කරුණු ලිඛිතව හෝ ජංගම දුරකතනය මඟින් ගන්නා රූප සටහනක් ලෙස, පුනරීක්ෂණය කිරීමට අවශ්ය වාර ගණන සහ කාල පරතරය යෙදීමෙන් සටහන් කල හැකිය. එමඟින්,අදාල දිනයේදී ඔබව එම පුණරීෂණයට යොමු කරනු ඇත.
ඉහත ක්රමෝපායන් මඟින් සහ ඉදිරියේදී හඳුන්වාදීමට සැලසුම්කරමින් සිටින නවතම ක්රමෝපායන් මඟින් ඔබගේ අධ්යන කටයුතු ඉතා හොඳින්, සැලසුම් සහගතව කිරීමට උදව් වේ යැයි ප්රර්ථනා කරන්නෙමු.
Developer Details 🧑🏼💻:-
[email protected]

User reviews
Thank you Ukuwela sir for creating such a valuable app for students. Your hard work and dedication are truly appreciated. This app is a great help, and we are grateful for your effort in making learning easier.
ගොඩක්ම ගොඩක් වටින ඇප් එකක් ඉගෙන ගන්න ළමයිට 😇 කියන්න වචන නෑ ඒ තරම් ම මරු ඇප් එකක් 👍
Alternatives to Star eWings
Looking for apps like Star eWings? Here are 6 similar Android apps on Google Play. The highest rated is Fizik Mizikفیزیک کنکوردبیرستان (5.0/5), and all 6 are free to download.
-
Noble Womens College, Manjeri
-
Fizik Mizikفیزیک کنکوردبیرستان 5.0
-
Centre For Skill (CFS)
-
Yak Trading
-
WhizMinds
-
Channahon School District 17
| App | Rating | Price | Installs | Last updated | Compare |
|---|---|---|---|---|---|
| Star eWings | – | Free | 10,000+ | May 8, 2025 | |
| Noble Womens College, Manjeri | – | Free | 500+ | May 25, 2026 | Compare |
| Fizik Mizikفیزیک کنکوردبیرستان | 5.0 / 5 | Free | 10,000+ | Jun 12, 2026 | Compare |
| Centre For Skill (CFS) | – | Free | 5+ | Mar 25, 2025 | Compare |
| Yak Trading | – | Free | 10+ | Dec 5, 2024 | Compare |
| WhizMinds | – | Free | 100+ | Sep 29, 2026 | Compare |
| Channahon School District 17 | – | Free | 100+ | – | Compare |
Compare Star eWings with the top alternatives: ratings, updates, ASO score and keyword gaps →
Similar apps on Google Play
- Noble Womens College, Manjeri
- Fizik Mizikفیزیک کنکوردبیرستان
- Centre For Skill (CFS)
- Yak Trading
- WhizMinds
- Channahon School District 17
- Aastha Int. Public School
- تعلم الانجليزية - مستوى 2
- Dr. Vani's NEET Excellence
- License Ahead Testes De Codigo
- Anakku Matahatiku
- RMHC Hong Kong Connect to Care
- Global Shiksha Academy
- Math Notes
- Storise: Book Summaries
- RESULT MACHINE by Wajahid Sir
- WaterMates
- Portlantis
- Columbia-Brazoria ISD,TX
- St. David Schools
- CAMPUS K SCHOOL
- Tulips School
- AquademicGO+
- Biopractify
- PochettePlus(ポシェットプラス)-お金のおけいこ