CookBook AI - Sinhala Recipes
CookBook AI Lifestyle In-app purchases Contains ads
Snap, cook & save! Personalized recipes from your ingredients with Cook Book AI
- Rating
- 5.0
- 21 ratings
- Downloads
- 175K+
- on Google Play
- Price
- Free
- In-app purchases
- Updated
- Jul 27
- 2026 · v1.0.8
Screenshots
About CookBook AI - Sinhala Recipes
අද මොනවද උයන්නේ?
හැමදාම එකම කෑම කාලා එපා වෙලාද?
ඔයාගේ Fridge එකේ තියෙන දේවල් වලින්ම විනාඩි කිහිපයකින් රසම රස කෑම හදන්න කියලා දෙන - Cook Book AI – Smart Recipe App
Features :
📸 AI Fridge Scanner (Snap & Cook):
ඔයාගේ Fridge එක ඇතුල Scan කරන්න විතරයි තියෙන්නේ. ඒ වෙලාවේම හදන්න පුලුවන් Recipes List එකක් CookBook AI ඇප් එකෙන් ඔයාගේ අතටම ලැබෙනවා.
🥘17+ Categories | 1000+ Recipes :
දේශීය හෙළ බොජුන් වගේම Chinese, Japanese, Italian , Indian … වගේ ජාත්යන්තර කෑම වර්ග ඇතුලත් Categories 17 ක Recipes එකම තැනකින්.
🔍Smart Recipe Search :
ඕනෑම කෑමක් තප්පරයකින් හොයාගන්න Search කරන්න විතරයි තියෙන්නේ.
🥗Favorites & Trending:
ඔයා කැමති Recipes Favorite Save කරලා තියාගන්න වගේම Trending Recipes දැනගන්න.
🍱Personalized Diet & Meal Plans :
Breakfast, Lunch , Dinner Recipes විතරක් නෙවෙයි Diet කරන අයට ගැලපෙන recipes ගන්නත් පුලුවන්.
👨🍳 Beginner Friendly
පියවරෙන් පියවර easy guide , උයන්න දන්නෙ නැති කෙනෙක්ටත් simple.
අමතර වියදම් නැතුව රසට කෑම කාලා, ලෙඩ නොවී ජීවත් වෙන්න.
👉 අදම Cook Book AI - ස්මාර්ට් රෙසිපි ඇප් එක Download කරගන්න…
Cook Book AI - Smart Recipe Assistant
Tired of cooking the same meals? Turn your available ingredients into delicious dishes in minutes with Cook Book AI.
Key Features:
• AI Fridge Scanner: Just snap a photo of your fridge and get instant recipe ideas using what you already have.
• Smart Diet Plans: Healthy recipes for Breakfast, Lunch, and Dinner, specially curated for diet-conscious users.
• 17+ Categories: Explore 1,000+ recipes including Rice, Curries, Bakery, and Drinks from around the world.
• Beginner Friendly: Step-by-step easy guides that make cooking simple for everyone, even if you’ve never cooked before.
• Search & Favorites: Find any dish instantly and save your top recipes for later.
Save money and cook smart! Download Cook Book AI today.
Visit for support :
Privacy - https://www.cookbookceylon.com/Privacy.html
Terms - https://www.cookbookceylon.com/Terms.html
Support - https://www.cookbookceylon.com/ContactUs.html

What’s new
Version 1.0.8 · Updated July 27, 2026
● Improved recipe browsing and category navigation. ● Enhanced recipe details for a better reading experience. ● Improved app performance and faster loading times. ● Enhanced the user interface for smoother and easier navigation.
User reviews
සුපිරි ඇප් එකක්.සිංහලෙන්ම තියෙන නිසා ගොඩක් වටිනවා වගේම පහසුයි.
මේක සුපිරියක්. මම මේක දැන් ටිකකාලයක් තිස්සේ පාවිච්චි කරනවා. මේක ඇත්තටම වටිනවා. සිංහලේන් තියන නිසා තව වැඩ ලේසි කරනවා.
මෙම CookBook AI - Sinhala Recipes app එක ඉතාම හොඳයි. භාවිතා කරන්න ලේසියි, ingredients වලට අනුව recipes හොයාගන්න පුළුවන් එක ගොඩක් වැදගත්. සිංහලෙන් recipes තියෙන එකත් ලොකු වාසියක්. Cooking කරන්න කැමති අයට මේ app එක වැදගත් සහ උපකාරී වේ.
Really useful app! I was bored of cooking the same meals every day, but this gives me easy and tasty recipe ideas based on what I already have in my fridge. Clean UI and super easy to use.highly recommended 💯
app aka niyamai, recipes godak thiyanawa.niyamai.💓
The cooking recipe app is easy to use and offers a wide variety of recipes for all skill levels. The step-by-step instructions are clear, and the ingredient lists are well organized, making cooking simple and enjoyable. It’s a great tool for anyone looking to try new dishes or improve their cooking skills.
Alternatives to CookBook AI - Sinhala Recipes
Looking for apps like CookBook AI - Sinhala Recipes? Here are 6 similar Android apps on Google Play. All of them are free to download.
-
INSPYRD Beyond Trauma
-
Personal Goal Planner
-
OneWall Communities
-
Lotto QR Checker & Scan
-
Barbearia Emanuel Lucas
-
Sana AlFirdaws QuranPrayerTime
| App | Rating | Price | Installs | Last updated | Compare |
|---|---|---|---|---|---|
| CookBook AI - Sinhala Recipes | 5.0 / 5 | Free | 100,000+ | Jul 27, 2026 | |
| INSPYRD Beyond Trauma | – | Free | 10+ | Dec 15, 2025 | Compare |
| Personal Goal Planner | – | Free | 0+ | Feb 26, 2026 | Compare |
| OneWall Communities | – | Free | 100+ | Sep 15, 2026 | Compare |
| Lotto QR Checker & Scan | – | Free | 100+ | Mar 4, 2026 | Compare |
| Barbearia Emanuel Lucas | – | Free | 0+ | – | Compare |
| Sana AlFirdaws QuranPrayerTime | – | Free | 100+ | Mar 1, 2026 | Compare |
Similar apps on Google Play
- INSPYRD Beyond Trauma
- Personal Goal Planner
- OneWall Communities
- Lotto QR Checker & Scan
- Barbearia Emanuel Lucas
- Sana AlFirdaws QuranPrayerTime
- Healing Diary
- AI Logo Creator App Hints
- Antara
- Pickhub Metro Park
- Energyfit
- Horizon Analog 2 - Watch face
- студия 369
- РУСФИТ: fitness & spa
- Pooler Connect
- OM Nail Lounge - Thư Giãn
- MIVA+
- ARDB MarketPlace
- Nasim City
- ÇADEM: Çalışan Destek Programı
- SRPGO
- Clu
- Pro Fitness Glass
- Patiala Babes
- ROOM304