Back to Top
Ganitha Athwela - ගණිත අත්වැල Screenshot 0
Ganitha Athwela - ගණිත අත්වැල Screenshot 1
Ganitha Athwela - ගණිත අත්වැල Screenshot 2
Ganitha Athwela - ගණිත අත්වැල Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Ganitha Athwela - ගණිත අත්වැල

මෙම app එක මගින් දිනපතාම ගණිතය Tute එකක් සාකච්ඡා කරනු ලබයි
5 ශ්‍රේණිය ගණිත ගැටලු
6 සිට 11 ශ්‍රේණිය ගණිතය
උසස් පෙළ සංයුක්ත ගණිතය වශයෙන් කාණ්ඩ 03 ක් යටතේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වේ.

ඉහත සදහන් කාණ්ඩ 3 යටතේ පහත සදහන් සියලු දේ ඔබට app එක මගින් ලබා ගත හැක.
දිනපතාම ගණිත ප්‍රශ්න ඇතුලත් tute එකක්
දිනපතා ලැබෙන ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු පත්‍රයක් ලැබේ.
එම ප්‍රශ්න හා පිළිතුරු වල විශේෂ කරුණු video එකක් මගින් පැහැදිලි කරයි.

මුලු වසර පුරාවටම දිනපතාම ප්‍රශ්න පත්‍ර ලැබේ
ඔබට වසර පුරාවටම ගණිත ප්‍රශ්න ඉතා විශාල ප්‍රමාණයක් සාකච්ඡා කිරීමට අවස්ථාව app එක මගින් ලබා ගත හැක
Tute වල සංයුතිය පහත පරිදි වේ.
5 ශ්‍රේණිය :
මිනිත්තු 30 කදී පිළිතුරු ලිවීමට දිනපතාම ගණිත ගැටලු 10 ක් අඩංගු ප්‍රශ්න පත්‍රයක් ලැබේ
6-11 ශ්‍රේණි ගණිතය :
දිනපතාම මිනිත්තු 20 කදී පිළිතුරු ලිවීමට කෙටි ප්‍රශ්න 10 ක් හෝ මිනිත්තු 15 කදී පිළිතුරු ලිවීමට රචනාමය ප්‍රශ්නයක් අඩංගු tute එකක්
උසස් පෙළ සංයුක්ත ගණිතය :
කෙටි ප්‍රශ්න 5 ක් හෝ රචනාමය ප්‍රශ්නයක් අඩංගු tute එකක්

ගණිතය විෂය මතක තබා ගැනීමටනම් නිතර නිතර අප විසින් විවිධ අකාරයේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම සිදු කල යුතුය.
මෙම app එක මගින් ඔබට දිනපතාම ප්‍රශ්න සදහා පිළිතුරු ලියා එය විවරණය කර ගැනීමෙන් එය පහසුවෙන් ඉටු කර ගැනීමට පුලුවනි.

Similar Apps

IN-Kita Doku

IN-Kita Doku

0.0

Document numerous situations and events that occur during a day

RC Stair Design

RC Stair Design

0.0

design Reinforcement Stairs

INSTITUTO VICTORIA TUXTLA

INSTITUTO VICTORIA TUXTLA

0.0

Welcome to VICTORIA TUXTLA

column design

column design

0.0

column design for concrete

Simulados Informática

Simulados Informática

0.0

The application specializes in offering IT simulations for competitive exams.

Русский язык ЕГЭ и ОГЭ 2024

Русский язык ЕГЭ и ОГЭ 2024

0.0

Studying the Russian language and preparing for the Unified State Exam/Unified State Exam 2024 with tests and practice.

author
සුපිරි වැඩක්
Vihanga Nethsara