ශිෂ්යත්වයට ඉංග්රීසි
Education
ශිෂ්යත්ව විභාගය ජයගැනීම සදහා වන 'පහේ පංතිය' වැඩසටහන් මාලාවෙ ඉංග්රීසි වැඩසටහන.
- Downloads
- 1.7K+
- on Google Play
- Price
- Free
- No in-app purchases
- Updated
- Aug 27
- 2026 · v1.1.6
Screenshots
About ශිෂ්යත්වයට ඉංග්රීසි
* ශිෂ්යත්වයට නිර්දේශිත ඉංග්රීසි වාක්යයන් හී නිවැරදි වචනය තෝරා හිස්තැන සම්පූර්ණ කර වක්ය නිර්මාණය කිරීමේ ක්රියාකාරකම.
* ශිෂ්යත්වයට නිර්දේශිත ඉංග්රීසි වාක්යයන් නිවැරදි අනුපිළිවලට වචන ගළපා ඉංග්රීස් වාක්ය නිර්මාණය කිරීමේ ක්රියාකාරකම.
* ශිෂ්යත්වයට නිර්දේශිත ඉංග්රීසි වචන ගොඩනැගීමේ ක්රියාකාරකම වචන. (10000ට ආසන්න ප්රමාණයක් සහිතයි).
* සෑම වාක්යකම සහ වචනයකම ඉංග්රීසි සහ සිංහල ශබ්දයට සවන්දීමේ හැකියාව .
* සෑම නිවැරදි පිළිතුරු දීමකදී ම දරුවාව උද්යෝගිමත් කරවන ප්රයෝග සහිතයි.
* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර එම අවස්ථාවේම පෙන්වා දෙයි.
* දරුවා නොදන්නා ප්රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.
*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.
*අවසානයේ ප්රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.
* ඔබගේ බැංකු කාඩ්පත මගින් ගෙවා ඉතාමත් පහසුවෙන් නිවසේ සිටම මිලදීගෙන එම මොහොතේ සිටම දරුවාට පාඩම්වල නිරතවීමේ අවස්ථාව උදාකර ගන්න.
*ශිෂ්යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.
What’s new
Version 1.1.6 · Updated August 27, 2026
🔶 ශිෂ්යත්ව විභාගයට අදාල සියලුම ඉංග්රීසි වචන සහ වාක්ය ගොඩනැගීම් උච්චාරණද සහිතව ඇතුළත් වේ. 🔶 නිවැරදි වචනය තෝරා ඉංග්රීසි වාක්ය සම්පූර්ණ කිරීමේ ක්රියාකාරකම(fill in the blanks) සහිත ඒකක සහිතයි. 🔶 නිවැරදි පිළිවෙලට වචන ගළපා ඉංග්රීසි වාක්ය නිර්මාණය (rearrange the words) කිරීමේ ක්රියාකාරකම ද සහිතයි. 🔶 නිවැරදි අකුරු එක්කර වචන නිර්මාණය කිරීමේ ක්රියාකාරකම (spellings) සහිත වචන 1000 ට ආසන්න ප්රමාණයක්. 🔶 නොමිලේ ඇති ඒකක භාවිත කර බැංකු කාඩ්පත මගින් සම්පූර්ණ වැඩසටහන මිලදීගත හැකිය.
Alternatives to ශිෂ්යත්වයට ඉංග්රීසි
Looking for apps like ශිෂ්යත්වයට ඉංග්රීසි? Here are 2 similar Android apps on Google Play. All of them are free to download.
| App | Rating | Price | Installs | Last updated | Compare |
|---|---|---|---|---|---|
| ශිෂ්යත්වයට ඉංග්රීසි | – | Free | 1,000+ | Aug 27, 2026 | |
| Zoome: Guess It & Do You Know? | – | Free | 100+ | Sep 8, 2026 | Compare |
| SpellMe 1000 Words-Tamil Voice | – | Free | 100+ | Jul 10, 2026 | Compare |