AppPage.net

Screenshots

  • 3,4,5 ශිෂ්‍යත්වයට සිංහල screenshot 1
  • 3,4,5 ශිෂ්‍යත්වයට සිංහල screenshot 2
  • 3,4,5 ශිෂ්‍යත්වයට සිංහල screenshot 3
  • 3,4,5 ශිෂ්‍යත්වයට සිංහල screenshot 4

About 3,4,5 ශිෂ්‍යත්වයට සිංහල

මේ ප්‍රශ්න 6000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන විභව්‍යතාමාන (පළමු පත්‍රය සදහා වන) වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!

* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි.

*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.

*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.

* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.

*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.

*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.

*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.

* ඔබගේ බැංකු කාඩ්පත මගින් ගෙවා ඉතාමත් පහසුවෙන් නිවසේ සිටම මිලදීගෙන එම මොහොතේ සිටම දරුවාට පාඩම්වල නිරතවීමේ අවස්ථාව උදාකර ගන්න.

*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.

What’s new

Version 1.0.6 · Updated August 28, 2026

🔶 වැරදි පිළිතුරු දීමක දී පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක් 🔶 සිංහල, ගණිතය, පරිසරය, විභවතාමාන, ඉලක්කය සහ ඉංග්‍රීසි ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 6කින්ම සමන්විතයි. 🔶 වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත. 🔶 භාවිතය සදහා අන්තර්ජාල සබදතාවය අව්‍ශ්‍ය නොවේ. 🔶 නොමිලේ ඇති ඒකක භාවිතා කර බැංකු කාඩ්පත මගින් සම්පූර්ණ වැඩසටහන මිලදීගත හැකිය.

Alternatives to 3,4,5 ශිෂ්‍යත්වයට සිංහල

Looking for apps like 3,4,5 ශිෂ්‍යත්වයට සිංහල? Here are 6 similar Android apps on Google Play. The highest rated is 暗記カードと辞書 (4.2/5), and all 6 are free to download.

3,4,5 ශිෂ්‍යත්වයට සිංහල vs. alternatives
App Rating Price Installs Last updated Compare
3,4,5 ශිෂ්‍යත්වයට සිංහල – Free 5,000+ Aug 28, 2026
nour elmaaref – Free 1+ Aug 18, 2023 Compare
All Saints Academy GR – Free 50+ Sep 9, 2026 Compare
পশ্চিমবঙ্গ ছাত্রসাথী – Free 10+ Jan 10, 2024 Compare
ALLEN 3.9 / 5 Free 10,000,000+ Oct 15, 2026 Compare
FuturU | Healthcare Training – Free 100+ Dec 21, 2023 Compare
暗記カードと辞書 4.2 / 5 Free 10,000+ Oct 8, 2026 Compare

Compare 3,4,5 ශිෂ්‍යත්වයට සිංහල with the top alternatives: ratings, updates, ASO score and keyword gaps →

Similar apps on Google Play