AppPage.net

Screenshots

  • All English - SEtranslator screenshot 1
  • All English - SEtranslator screenshot 2
  • All English - SEtranslator screenshot 3
  • All English - SEtranslator screenshot 4
  • All English - SEtranslator screenshot 5
  • All English - SEtranslator screenshot 6
  • All English - SEtranslator screenshot 7
  • All English - SEtranslator screenshot 8

About All English - SEtranslator

අපි ශ්‍රී ලංකාව තුල ඉංග්‍රීසි-සිංහල භාෂා පරිවර්තන සේවාවන් හා ඉංග්‍රීසි භාෂාමය සේවාවන් ලබාදෙන සමූහයක් වන අතර ශ්‍රී ලාංකික ඔබගේ ඉංග්‍රීසි භාෂාමය පෞරුෂය හැඩගැන්වීම උදෙසා අප විසින් සම්පාදනය කරන ලද ස්වයං අධ්‍යන ඉංග්‍රීසි පොත් මේ වනවිටත් ලංකාව පුරා සිටින බොහෝ පිරිස් ලබාගනිමින් සිටියි.

එම පොත්වල අඩංගු කරුණු ඇතුළත්ව සකස්කරන ලද මෙම app එක මගින් ඕනම කෙනෙකුට පහසුවෙන් තනියම ඉංග්‍රීසි භාෂාව පුහුණුවිය හැක. මෙහි සියලු පාඩම් සිංහලෙන් විස්තර කරන අතර එකවර වර්ෂයකට ම app එකේ සියලු පාඩම් unlock කරගත හැක. මෙම app එක තුල පහත සඳහන් සියලු කොටස් අන්තර්ගත වේ.

1. Grammar & Spoken
2. Business English
3. Vocabulary Building
4. English Exercises

කතෘ ගැන

කේ.ඩබ්.ඩී. සඳුන් සිරිකුමාර

කතෘගේ සුදුසුකම්

- Sworn Translator (Ministry of Justice)
- Former Banker / English Tutor
- HD in English (Cardiff Metropolitan University)
- TESOL / Dip.in English
- Dip.in Translation & Interpretation
- DABF / IABF
- Member of OHT/Blend

Alternatives to All English - SEtranslator

Looking for apps like All English - SEtranslator? Here are 6 similar Android apps on Google Play. All of them are free to download.

All English - SEtranslator vs. alternatives
App Rating Price Installs Last updated Compare
All English - SEtranslator – Free 10,000+ Sep 24, 2026
Liceo Play – Free 1,000+ Dec 9, 2025 Compare
SEU PERSONAL MAX – Free 10+ – Compare
Call of the Wild Illustrated – Free 500+ Sep 3, 2025 Compare
UNIVA Campus Digital – Free 1,000+ Jul 7, 2026 Compare
Dreamico: AI Fun for Kids – Free 50+ Oct 31, 2025 Compare
مؤسسة الركيزة التعليمية – Free 500+ – Compare

Compare All English - SEtranslator with the top alternatives: ratings, updates, ASO score and keyword gaps →

Similar apps on Google Play