Back to Top
Learners Exam SL (Driving License Exam Sri Lanka) Screenshot 0
Learners Exam SL (Driving License Exam Sri Lanka) Screenshot 1
Learners Exam SL (Driving License Exam Sri Lanka) Screenshot 2
Learners Exam SL (Driving License Exam Sri Lanka) Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Learners Exam SL (Driving License Exam Sri Lanka)

අප සමග එක්වූ ඔබට බොහොම ස්තුති..!!!

අපි මේ App එක හදල තියෙන්නේ ලංකාවේ රියදුරු බලපත්‍රය ලබාගන්න අවශ්‍ය ලිඛිත පරීක්ෂණයට මුහුණ දෙන්න සුදානමින් ඉන්න ඔබ සදහාමයි.

මුලින්ම ඔබට මාර්ග සංඥා ගැන අවබෝධයක් දෙන්න, ලංකාවේ තියෙන සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම් මේ App එකට එකතු කරලා තියෙනවා. ඒ විස්තර හොදට අධ්‍යනය කළාට පස්සේ ඔයාට පුළුවන් අපි App එකට දාල තියෙන අනුමාන ප්‍රශ්න පත්‍ර 4ට මුහුණ දෙන්න. සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම ඔයාට ඔයාගේ ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. මේ විදිහට වරක් හෝ කිහිප වරක් උත්සහ කරලා ඔයාට පුළුවන් නම් ප්‍රශ්න පත්‍ර 4ටම උපරිම ලකුණු ගන්න, අනිවාර්යයෙන් ඔයාට පුළුවන් රජයේ විභාගයට වාඩිවෙලා එකපාරින්ම විභාගේ පාස් වෙන්න.

අපේ එකම අරමුණ ඔයාට රියදුරු ලිඛිත පරික්ෂණයට මුහුණ දෙන්න ශක්තිමත් අත්වැලක් ලබාදීමයි.

ඔබට ජය...!!!

Welcome to the best learners exam / Driving license exam app in Sri Lanka... !!!

We have created this app for you who are ready to face the written test required to obtain a driver's license in Sri Lanka.

First of all, to give you an idea about road signs, all the road signs in Sri Lanka and their meanings have been added to this App. After studying those details, you can face the 4 guessing question papers that we have included in the App. At the end of each question paper, you can check your progress. If you can get maximum marks on all the 4 question papers, you will definitely be able to sit for the government examination and pass the examination at once.

Key Features

> Contains information about Sri Lankan road signs
> Contains all questions that come in Sri Lanka Driving Theory Test
> Contains answers for all questions

Similar Apps

Exam Result App Sri Lanka (A/L

Exam Result App Sri Lanka (A/L

0.0

උසස් පෙළ / සාමාන්‍ය පෙළ / ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කල සැණින්...

School Text Books in Sri Lanka

School Text Books in Sri Lanka

3.5

ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන්ම නිර්මාණය කෙරු මෙම App එක හරහා ඔබට 1...

ලක්ෂපති - Lakshapathi Game Sin

ලක්ෂපති - Lakshapathi Game Sin

5.0

If you are a fan of the Lakshapathi TV program, this will...

O/L Past Papers Sinhala - Sama

O/L Past Papers Sinhala - Sama

4.2

Join us to download & read OL past papers Sinhala ... !!!"SL...

5 Mn Money Drop Game Sinhala

5 Mn Money Drop Game Sinhala

0.0

If you are a fan of the 5 Million Money Drop Game...

විද්‍යාව - O/L Science MCQ Sin

විද්‍යාව - O/L Science MCQ Sin

0.0

මෙම යෙදුම අප විසින් නිර්මාණය කර ඇත්තේ අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව හදාරන...

Frequently Asked Questions(FAQ)

ඔබ මාර්ග සංඥා ගැන මුලින්ම දැන ගැනීමට කැමතිද?

පරික්ෂණයෙන් ඔබට රියදුරු සංඥා/ලිඛිත ප්‍රශ්න පත්‍ර 4 උපරිම ලකුණු ගැනීම සදහා සුදානමින් ඉන්න මෙවරක් ලබා දෙයි.
author
Great for driving exam in sri lanka
Salitha Dinushika