Back to Top
ලක්ෂපති - Lakshapathi Game Sinhala - IQ Knowledge Screenshot 0
ලක්ෂපති - Lakshapathi Game Sinhala - IQ Knowledge Screenshot 1
ලක්ෂපති - Lakshapathi Game Sinhala - IQ Knowledge Screenshot 2
ලක්ෂපති - Lakshapathi Game Sinhala - IQ Knowledge Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About ලක්ෂපති - Lakshapathi Game Sinhala - IQ Knowledge

If you are a fan of the Lakshapathi TV program, this will be the best app for you.

In this app (Lakshapathi Game), we have included a set of IQ questions (Samanya Danima Gatalu) and given you a chance to test your knowledge. We have mainly focused on the questions related to Science, Traditions, Cultures, Art, Music, etc. All the steps of this game are designed very similarly to the Lakshapathi Sinhala Programme and "Who wants to be a Millionaire?" international program. So by using this app you will be able to gain international experience and good IQ knowledge.

If you are a person who loves to join the Lakshapathi TV program or planning to join, this app will help you to do that.

Our key target of this application is to give all Sri Lankans a chance to get this international game experience through their smartphone.

The best thing is, this a totally free application and You can join the game an unlimited number of times.

තරගයේ නීති රීති සහ කොන්දේසි

මෙම තරගය සදහා ගැටළු 14ක් ඇතුලත් කර ඇත. මෙම තරගයේදී ඕනෑම අවස්ථාවක ඔබට ඉවත්විය හැකි අතර, ඒ වන විට ඔබ ලබා ඇති මුදල ත්‍යාග මුදල ලෙස ඔබට හිමි වේ.

යම් හෙයකින්, ඔබ වැරදි පිළිතුරක් ලබාදී තරගයෙන් ඉවත්වීමට සිදුවහොත් ඔබට ත්‍යාග මුදල හිමිවන්නේ පහත ආකාරයටයි.

ප්‍රශ්න අංක 1 සිට 5 දක්වා : රු: 0/=
ප්‍රශ්න අංක 6 සිට 10 දක්වා : රු: 10,000/=
ප්‍රශ්න අංක 11 සිට 14 දක්වා : රු: 125,000/=

තරගය අතරතුරදී ඔබට උපකාරක අවස්ථා 4ක් හිමි වේ. ඒවානම්, Ask the Audience, Call A Friend, 50:50 සහ Switch වේ. මෙහිදී Switch උපකාර අවස්ථාව ඔබට හිමිවන්නේ ඔබ රු. 125,000/= කඩයිම පසු කලවිටදී පමණි. අනෙකුත් අවස්ථා 3ම තරගයේ ඕනෑම අවතාවක ලබාගත හැක.

අප විසින් මෙම App එක නිර්මාණය කලේ හුදෙක්ම ඔබගේ විනෝදාස්වාදය සදහා පමණක්ම වන අතර, ජයග්‍රාහකයන් සදහා දැනට කිසිදු ත්‍යාගයක් ගෙවීමක් සිදු නොකරයි.

මෙම App එක ගැන ඔබගේ අදහස් යොමු කිරීමට හෝ වැරදි නිවැරදි කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නම් පහත E-Mail ලිපිනය හරහා අපව සම්බන්ධ කරගන්න

[email protected]

Similar Apps

O/L Past Papers Sinhala - Sama

O/L Past Papers Sinhala - Sama

4.2

Join us to download & read OL past papers Sinhala ... !!!"SL...

School Text Books in Sri Lanka

School Text Books in Sri Lanka

3.5

ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන්ම නිර්මාණය කෙරු මෙම App එක හරහා ඔබට 1...

Exam Past Papers in Sri Lanka

Exam Past Papers in Sri Lanka

4.7

The best place to download past papers of Gov exams for free.Available...

විද්‍යාව - O/L Science MCQ Sin

විද්‍යාව - O/L Science MCQ Sin

0.0

මෙම යෙදුම අප විසින් නිර්මාණය කර ඇත්තේ අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව හදාරන...

ලක්ෂපති IQ - Lakshapathi Game

ලක්ෂපති IQ - Lakshapathi Game

0.0

ලක්ෂපති IQ තරඟයේදී අප විසින් සිදු කරන්නේ, ඔබගේ IQ මට්ටම ඔබටම මැන...

Physics MCQ Sinhala Online Exa

Physics MCQ Sinhala Online Exa

0.0

මෙම යෙදුම අප විසින් නිර්මාණය කර ඇත්තේ අපොස උසස් පෙළ භෞතික විද්‍යාව...

Frequently Asked Questions(FAQ)

ඔබට කොන්දේසි සවිකිරීමට ඉඩ ලබාදෙන්නේ කොහෙන්ද?

කොහෙන්දේ ඔබට IQ දැනුම පිළිතුරු පරීක්ෂා කිරීමට හැකි වේ, තවත් සියලු පාලන කරුණු තීරණයක් අප සතුව ඔබට ලබා දෙනු ඇත.

මම ලක්ෂපති TV සපයන විට මෙම යෙදවුම් නිර්මාණය කරන්නේ කවදාවත්ද?

ඔබට මෙම යෙදවුම් නිර්මාණය හැර ගැනීමට උපකාරක ලක්ෂපති TV සපයන විට ඔබට ඒ ප්‍රධාන සැරසිය සහ හොඳ IQ දැනුම ලබාදෙනු ලබන වේ.

මෙම වෙබ් අඩවිය සදහා හුදෙක්ම අන්තරාධාරණය කලේ කෙසේද?

අපව සම්බන්ධ විය හැකි ඔබේ අදහස් යොමු කිරීමට හෝ වැරදි නිවැරදි කිරීමට හැකියාව ඇති අතර, ජයග්‍රාහකයන්ට කිසිදු ත්‍යාගයක් ගෙවීමේ අවශ්‍යයි.
author
Superb 🖒
Salitha Dinushika
author
Awsome
Kumudith Dhananjaya
author
Good
Nethum Ninduwara