Back to Top
ලක්ෂපති IQ - Lakshapathi Game IQ Knowledge Screenshot 0
ලක්ෂපති IQ - Lakshapathi Game IQ Knowledge Screenshot 1
ලක්ෂපති IQ - Lakshapathi Game IQ Knowledge Screenshot 2
ලක්ෂපති IQ - Lakshapathi Game IQ Knowledge Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About ලක්ෂපති IQ - Lakshapathi Game IQ Knowledge

ලක්ෂපති IQ තරඟයේදී අප විසින් සිදු කරන්නේ, ඔබගේ IQ මට්ටම ඔබටම මැන ගැනීමට අවස්ථාවක් සලසා දීමයි. මෙහි ව්‍යුහය ලක්ෂපති තරඟයට ඉතාම සමාන වුවත්, මෙහි ගැටළු සියල්ලක්ම පිළියෙළ කොට ඇත්තේ ඔබගේ දැනුම පරික්ෂා කිරීමට නොව, ඔබගේ බුද්ධි මට්ටම පරික්ෂා කිරීමටයි.

If you are a fan of the Lakshapathi TV program and love to test your IQ knowledge in Sinhala, this will be the best app for you.

In this app (Lakshapathi Game IQ Knowledge), we have included a set of IQ questions and given you a chance to test your IQ level. All the steps of this game are designed very similarly to the Lakshapathi Sinhala Programme and "Who wants to be a Millionaire?" international program. So by using this app you will be able to gain international experience and good IQ knowledge.

If you are a person who loves to join the Lakshapathi TV program or planning to join, this app will help you to do that.

Our key target of this application is to give all Sri Lankans a chance to get this international game experience through their smartphone.

The best thing is, this a totally free application and You can join the game an unlimited number of times.

මෙම App එක ගැන ඔබගේ අදහස් යොමු කිරීමට හෝ වැරදි නිවැරදි කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නම් පහත E-Mail ලිපිනය හරහා අපව සම්බන්ධ කරගන්න

[email protected]

සැලකිය යුතුයි:

රූපවාහිනියේ විකාශය වන ලක්ෂපති වැඩසටහන හා මෙම යෙදුම අතර කිසිම ආකාරයක සම්බන්ධයක් නොමැත. ඔබගේ විනෝදාස්වාදය සදහා අප එම රූපවාහිනී වැඩසටහනේ ආකෘතියට සමාන ආකෘතියක් පමණක් මෙම යෙදුම තුල භාවිතා කර ඇත. ඒ ගැන ඔබට මොනයම් හෝ ගැටළුවක් පවතීනම් ඉහත email ලිපිනය හරහා අපව සම්බන්ධ කරගන්න.

Similar Apps

Exam Past Papers in Sri Lanka

Exam Past Papers in Sri Lanka

4.7

The best place to download past papers of Gov exams for free.Available...

ලක්ෂපති - Lakshapathi Game Sin

ලක්ෂපති - Lakshapathi Game Sin

5.0

If you are a fan of the Lakshapathi TV program, this will...

විද්‍යාව - O/L Science MCQ Sin

විද්‍යාව - O/L Science MCQ Sin

0.0

මෙම යෙදුම අප විසින් නිර්මාණය කර ඇත්තේ අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව හදාරන...

Physics MCQ Sinhala Online Exa

Physics MCQ Sinhala Online Exa

0.0

මෙම යෙදුම අප විසින් නිර්මාණය කර ඇත්තේ අපොස උසස් පෙළ භෞතික විද්‍යාව...

සාමාන්‍ය දැනීම- General Knowle

සාමාන්‍ය දැනීම- General Knowle

0.0

සාමාන්‍ය දැනුම (Samnya Danima) ගවේෂණය කරනා ඔබ සදහාම වෙන්වූ මෙම App එකට...

SL Period Tracker Sinhala - Ov

SL Period Tracker Sinhala - Ov

0.0

"Period Tracker Sinhala Free" නිර්මාණය කර ඇත්තේ, තමන්ගේ ඔසප් කාලය නිරීක්ෂණය කිරීමට...

Frequently Asked Questions(FAQ)

What is the purpose of the Lakshapathi Game IQ Knowledge app?

The purpose of the Lakshapathi Game IQ Knowledge app is to give users a chance to test their IQ level and gain international experience and good IQ knowledge.