Mind Relaxing Music Sinhala
Listen to the Clam/Mind Relaxing & stress relief music with binaural beats
About Mind Relaxing Music Sinhala
In this application you can listen to clam/Mind relaxing & stress relief music
This music helps you to reduce anxiety ,increase focus and concentration ,lower stress,increase relaxation,foster positive moods,promote creativity and help manage pain.
-App Features-
*Best Clam & Mind relaxing music collection
-Delta wave frequency music( 0.5-4 Hz)
-Theta wave frequency music (4-7 Hz)
-Alpha wave frequency music (7-13Hz)
-Beta wave frequency music (13-30Hz)
-Gamma wave frequency music (30-50Hz)
*Track Shuffle Repeat option
*Push notifications
මානසික නිදහස අපි සියලු දෙනාටම ජීවිතයේ අත්‍යවශ්‍යම දෙයකි. නමුත් අප හට ඇති නොයෙක් ගැටලු නිසා මානසිකව අප කොතරම් පීඩනයකට පත් වෙනවාද?අපෙගේම නරක ඍනාත්කම සිතුවිලි නිසා. හිත ලෙඩ නම් ගතත් ,ගත ලෙඩ නම් හිතත් දුකෙන්.අපේ මනසේ සිතුවිලි වලට පුදුමාකාර බලයක් තියෙනවා.එය විශ්ව ආකර්ශන නීතියට යටත්.එනම් අපි සිතන දේ විශ්වය විසින් අපට ලබා දෙනවා.ඔබ හොඳ ධනාත්මක දෙයක් ගැන දිගින් දිගටම සිතුවහොත් එය කෙසේ හෝ කවදා හෝ ඔබට හිමිවෙනවා.ඔබ නරක දේවල් ගැන සිතුවහොත් ඔබට ජීවිතයේ ඍනාත්මක දේවල්මයි සිදුවන්නේ.එය සත්‍යයක්.ඉතින් අපේ මනසේ සිතුවිලි කොහොමද පාලනය කර ගන්නේ ,ඒකට තමයි මේ නිරවුල් මානසික සුව ගෙනෙන ද්විකර්ණික සංගීතය (binaural beats with Clam music ) තියෙන්නේ.එය අපගේ මොළයේ විවිධ තරංග පරාස වල විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා.මෙම සංගීත බටහිර රටවල් වල ඉතා ප්‍රසිද්ධ තෙරපි ක්‍රමයක්.මෙම ගීත වලට සවන් දීමෙන් ඔබට
*චින්තම ශක්තිය වැඩි කරගැනීමට,
*නිරවුල් මනසක් ඇති කරගෙන පාඩම් වැඩ සහ රැකියා කටයුතු සිදු කිරීමට
*කිසිදු බාධාවකින් තොරව සුව නින්දක් ලබා ගැනීමට
*විවිධ මානසික ව්‍යාකූලතාවයන් මග හරවා ගැනීමට හැකියාව ඇත.
ඉතින් ඔබට අවශ්‍යයි නම් අද දවසේ මනස නිරවුල් කරගෙන ශරීරය ශක්තිමත් කරගන්න සහයක් ,අපගේ යෙදුම ඩවුන්ලෝඩ් කරගෙන සවන්දෙන්න මේ හිත නිවන සංගීතයට.
Any Question about this app please reach us via [email protected]
Similar Apps
Spanish Ringtones & Radio
La mejor Colección de tonos de música en español y reproductor...
Funny Memes World -English
😃Discover the best Funny Memes joke posts all around the world.😃-App Features-Best...
Sindu Loke-Sinhala Songs mp3
♬Only New Songs-අලුත්ම අලුත් සින්දු විතරමයි ♬--------------------------------------------------------------------------------------------------------------------------We will update the Playlist Every...
Girls Attitude Quotes & Status
With this app, You can get Best Girls Power Attitude Quotes &...
Sinhala Sleeping Lullaby Music
In this app you can listen to the best Sinhala Sleeping Music...
Rakiya Piyasa-Sri Lanka Jobs
In this application you can easily find out best and new gove.&...