About Adara Wadan Potha(Love Quotes Sinhala)
ලස්සනම ලස්සන ආදර වදන් විශාල ප්‍රමාණයක් සිංහල ආදර වදන් පොත ඇප් එකෙන් බලන්න ඔයාලට පුළුවන්.ඒ වගේම ආදර වදන් පොස්ට් ඔයාලට පහසුවෙන් Download කර ගන්න සෝෂල් මිඩියාවල Share කර ගන්න පුළුවන් විදියට අපි යෙදුම සකස් කරලා තියෙන්නේ...ඇප් එකට අලුත් පොස්ට් අපි සතියේ දවස් දෙකකට සැරයක් හෝ හැම සති අන්තයකම සෙනසුරාදා හෝ ඉරිදා දිනවල එකතු කරනවා.ඒ පිළිබද අපි Push Massage එකකින් ඔයාලව දැනුවත් කරනවා.ඇප් එකට අලුතෙන් එකතු වෙන පොස්ට් බැලීමට හා ශෙයා කිරීමට අන්තර්ජාලය හා සම්බන්ධ වී තිබිය යුතුවේ. පොස්ට් Save හෝ Download කිරීමට අන්තර්ජාල සම්බන්දතාව අවශ්‍ය නොවේ.
You can discover the best sinhala heart touching & romantic sinhala love quotes through this application.
-App Features -
Including following features
💘Best Sinhala Love Quotes Collection(Adara wadan/Adara nisadas)
💘Daily /weekly Updates
💘Offline Mode (For Adara wadan collection 01 / 02)
💘Download and Share Options
💘Free application
Disclaimer-අප විසින් මෙහි පලකරනු ලබන සියලු පොස්ට් මුහුණු පොතෙන් සහ ඉන්ස්ටා පිටුවලින් උපුටා ගන්නා ලද ඒවා වන අතර අන්තර්ගත සියලු පොස්ට් වල අයිතිය අදාළ සත්‍ය නිර්මාණකරුවන් සතුවේ.යම් ගැටළුවක්/ යෝජනාවක්/චෝදනාවක් වේ නම් අපගේ විද්‍යුත් ලිපිනය හරහා සමබන්ධ වන්න.ස්තුතියි.
The Images in this application are collected from around the Internet.If we are breach of
copyright let us know & it will removed as soon as possible.
[email protected]
Similar Apps
O/L Exam Results (සා.පෙළ)
****Check Out Latest G.C.E.O/L Examination Results!****App Features *Exam Results*Guide For Select A/L...
Exam Results SriLanka
Check Examination Results and Visit Online Education Sites in Sri Lanka!G.C.E.(A/L) Examination...
Exam ResultsLK(විභාගප්‍රතිපල)
*මෙය හුදෙක් ඔබට ප්‍රතිපල පහසුවෙන් දැනගැනීම ගැනීම සදහා නිර්මාණය කරන ලද යෙදුමකි...
Spanish Music Ringtones MP3
Best Spanish Music Ringtones Collection! La mejor colección de tonos de llamada...
O/L Past Papers Lanka
මෙය සිංහල,දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔබ...
LK Exam Results(Prathipala)
Check Out Latest Exam Results★G.C.E. O Level Results★G.C.E A Level Results★Grade 5...
Frequently Asked Questions (FAQ)