Road Signs Sri Lanka
Learn about all traffic signs and rules in Sri Lanka through video lessons
About Road Signs Sri Lanka
මාර්ග සංඥා වීඩියෝ පාඩම් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී මුහුණ දිය යුතු ලිඛිත පරීක්ෂණයට විශ්වාසයෙන් යුතුව සූදානම් වන්න. අනතුරු අවම කර ගනිමින් නීතිගරුක විනයගරුක රියදුරෙක් ලෙස ශ්‍රී ලංකාවේ සියලු ම මාර්ග සංඥා සහ නීති රීතී පිළිබඳ ආකර්ෂණීය වීඩියෝ පාඩම් හරහා දැනුවත්වන්න. අප විසින් 2015 වසරේ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උපදෙස් හා අධීක්ෂණයෙන් නිර්මාණය කරන ලද, මාර්ග සංඥා ඩී.වී.ඩී වැඩසටහන නාරාහේන්පිට, වේරහැර, ගම්පහ, කළුතර, කුරුණෑගල යන දිස්ත්‍රික් කාර්යාලවල ආධුනික රියදුරන් වෙත මාර්ග නීති රීති පිළිබඳ දැනුම ලබා ගැනීමේ ආධාරකයක් ලෙසින් ලෙස අලවි කරන ලදි. මාර්ග සංඥා සජීවකරණ වීඩියෝ නවතම සංස්කරණය රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා සූදානම් වන තාක්ෂණික මෙවලම් සමග වඩාත් සමීප තරුණ ආධුනික රියදුරන් වෙත ජංගම දූරකථන යෙදවුමකින් ඉදිරිපත් කිරීමට හැකි වීම පිළිබඳ අපි සතුටට පත් වන්නෙමු. මෙහි අන්තර්ගත සියලුම වීඩියෝ විනාඩි 100කට ආසන්න ධාවන කාලයකින් යුතු වන අතර අවසානයට දක්වා ඇති ආදර්ශ ප්‍රශ්නෝත්තර වීඩියෝව ඔබට ලිඛිත පරීක්ෂණයට විශ්වාසයෙන් යුතුව සූදානම් වීමට අවස්ථාව සලසනු ඇත.
Similar Apps
RTO Vehicle Information
Vehicle Information app give you vehicle details, car info, vehicle info.
FMSGPS Fleet Tracking
app for tracking fleet and management
Ikeruen
Маркетплейс для легкой и удобной организации грузоперевозок внутри Казахстана!
GPS SISEK
Satellite tracking app: powerful, intuitive and attractive. Control of your assets
لمسة
Customer specific application
Bike/Car Documents management
Manage RC, Insurance, PUC & other vehicle documents at one place