අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය යටතේ 10 වසර සිසුවෙකු පූර්ණ කළ යුතු ප්‍රධාන පාඩම් 9 සහ තවත් බොහෝ කරුණු ඇතුළත් ය. සිංහල මාධ්‍යය විෂය නිදේශය ද මෙහි අඩංගු වේ.
#####අන්තර්ගතය:
දත්ත හා තොරතුරු
පරිගණක වර්ගීකරණය
පරිගණක කෙවෙනි
කාර්යය අනුව පරිගණක පිලිබඳ ගවේෂණය
දත්ත සන්නිවේදනය
පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපාංග
පරිගණක ජාල වර්ග
පරිගණක නිර්මිතය
පරිගණකයේ ප්‍රධාන කොටස්
පරිගණකයේ මූලික පර්යන්ත උපකරණ
තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය
පරිගණක පද්ධතියක දත්ත නිරූපණය
බහුවරණ ප්‍රශ්න
මෙහෙයුම් පද්ධති
වදන් සැකසුම් මෘදුකාංග - MS Word
විද්‍යුත් පැතුරුම්පත් - MS Excel
විද්‍යුත් සමර්පණ මෘදුකාංග - MS PowerPoint
දත්ත සමුදාය - MS Excel
*බසයේ ගමන් කරන අතරතුර හෝ කිසියම් වැඩක නොයෙදෙන වේලාවක නිකරුණේ කාලය වැය නොකර අප ඔබ වෙත නොමිලේ ලබා දෙන මෙවැනි අධ්‍යාපනික මෘදුකාංග භාවිතා කරන්න.
Virtual Science Lab is an educational app that will allow you to...
This is a brain game where you can select DOTS as faster...
Turn your smartphone into a hair trimmer / clipper / razor simulator...
This application is in beta testing. Contribute by detecting bugs. Suggestions are...
Great King Ravana was a former king in "Hela/Asura civilization". This civilization...
"Science Animated" is an educational app that will allow you to conduct...
Created with AppPage.net
Similar Apps - visible in preview.