AppPage.net

Screenshots

  • ඉස්කෝලෙ - School App screenshot 1
  • ඉස්කෝලෙ - School App screenshot 2
  • ඉස්කෝලෙ - School App screenshot 3
  • ඉස්කෝලෙ - School App screenshot 4
  • ඉස්කෝලෙ - School App screenshot 5
  • ඉස්කෝලෙ - School App screenshot 6
  • ඉස්කෝලෙ - School App screenshot 7
  • ඉස්කෝලෙ - School App screenshot 8

About ඉස්කෝලෙ - School App

👨🏻‍💻👷🏻‍♂️👨‍⚕️🕵🏻👨🏻‍🎓👩🏻‍🎓

“ඉස්කෝලෙ - School App” education application එක සකසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇති සියළුම ආකාරයේ පාසල් මට්ටමේ අදාළ විභාගයන් සහ ඇගයීම් කටයුතු සදහා පෙර සූදානමක් ලබා ගැනීමට අවශ්‍ය තනිව ඉගෙනීමේ ස්වයං අධ්‍යන තාකෂණික පසුබිමක් සකසන Application එකක් ලෙසිනි.

📕 සිංහල මාධ්‍ය

📘 ඉංග්‍රීසි මාධ්‍ය

මෙහිදී ඔබට ,
තනිව ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු ලිවීම හුරු කිරීමට මෙය භාවිතා කළ හැක. මෙම ඇප් එක මගින් ඔබට 4 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය ද්විත්වයෙන්ම සියළු විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර නොමිලයේ ලබා ගත හැක.
යම්කිසි විෂයක් හෝ නියමයක් සම්බන්දයෙන් ඇති ගැටළු ඉදිරිපත් කිරීමට හැකිය. එමගින් ඔබගේ අධ්යාපනික ගැටළු වලට කඩිනම් පිළිතුරු ලබාගත හැකිය.

📝 සිංහල
📝 ගණිතය
📝 ඉංග්‍රීසි
📝 විද්‍යාව
📝 බුද්ධ ධර්මය
📝 ඉතිහාසය
📝 භූගෝල විද්‍යාව
📝 පුරවැසි අධ්‍යාපනය
📝 වාණිජ විෂය
📝 තොරතුරු තාකෂණය
📝 චිත්‍ර
📝 නැටුම්
📝 පෙරදිග සංගීතය
📝 අපරදිග සංගීතය
📝 ජපන් භාෂාව
📝 ප්‍රංශ භාෂාව
📝 දෙමළ භාෂාව

එක් එක් විෂයන්ට අදාළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර, විභාග ප්‍රශ්න පත්‍ර සහ අනෙකුත් සියළුම ආකාරයේ අධ්‍යාපනික ලේඛන පහසුවෙන් ලබා ගැනීමට සහ හුවමාරු කර ගැනීමට පුළුවන.

මෙම app එක Unique International හි නිෂ්පාදනයකි.

සීඝ්‍රගාමී අධ්‍යාපනයට මන්දගාමී නොවෙමින් සීඝ්‍රගාමීවම ඔබගේ අධ්‍යාපන සිහිනය යාථාර්තයක් කර ගැනීමට දැන්ම අප හා එක්වන්න.🤝👩🏼‍🎓👨🏻‍🎓

“ඉස්කෝලෙ - School App” education application is developed to get technical support for any kind of exams, assignments, and any other educational purposes at the school level in Sri Lanka.

As a pre-launch in this update, the application contains only a few subjects of AL and OL at the school level. in future updates, the app will include every type of subject.

With this application

you will be able to ask the question as a post. with that, you can get immediate answers/solutions for those questions.

also, you can support others by answering their questions with your knowledge.

you can easily find and share past papers, assignments, notes, and any other documents that education-related.

This app is developed and published by Unique International.

Support to develop Sri Lankan education.

What’s new

Version 12.0.2 · Updated June 4, 2021

❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌ Papers නොමිලයේ ලැබෙන නිසා papers download වීමේ ප්‍රශ්නයක් තිබුනොත් පමණක් මෙම ඇප් එක ඔබගේ දුරකථනයට එකතු කරගන්න. එවිට නියම ආකාරයෙන් ක්‍රියා කරයි. මෙය play store හි ඇත. “ Google Drive “ ලෙස සොයන්න. ❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌ “ඉස්කෝලෙ - School App” education application එක සකසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇති සියළුම ආකාරයේ පාසල් මට්ටමේ අදාළ විභාගයන් සහ ඇගයීම් කටයුතු සදහා පෙර සූදානමක් ලබා ගැනීමට අවශ්‍ය තනිව ඉගෙනීමේ ස්වයං අධ්‍යන තාකෂණික පසුබිමක් සකසන Application එකක් ලෙසිනි.

User reviews

Siwanka Kumara
Siwanka Kumara
Very Usefull app
Saleeka Jayasundara
Saleeka Jayasundara
Really helpful app❤🔥
Therani Kumarasinghe
Therani Kumarasinghe
A very useful app for children to learn ..... effective work ......
dinithi ranathunga
dinithi ranathunga
This will greatly help the students to continue their education under the online system. This is especially valuable in this epidemic situation.
Sahan Rashmika
Sahan Rashmika
This is a very easy and useful app👍👍
Tharindu Lak
Tharindu Lak
Very Useful app for school children, specially in this pandemic situation.This app has many valuable contents.

Alternatives to ඉස්කෝලෙ - School App

Looking for apps like ඉස්කෝලෙ - School App? Here is 1 similar Android app on Google Play.

ඉස්කෝලෙ - School App vs. alternatives
App Rating Price Installs Last updated Compare
ඉස්කෝලෙ - School App 5.0 / 5 Free 100+ Jun 4, 2021
Math Tricker – Free 10+ Jun 6, 2021 Compare

Compare ඉස්කෝලෙ - School App with the top alternatives: ratings, updates, ASO score and keyword gaps →

Similar apps on Google Play