About ඡත්ත මානවක ගාථා
ඡත්ත මානවක ගාථා තුළ අන්තර්ගත වන්නේ බුද්ධ, ධම්ම හා සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ හා එය සරණ යාම පිළිබඳවයි. ඡත්ත මානවක කුමරාගේ මරණය වැළැක්විය නොහැකි වුව ද, ඔහුගේ ඊළඟ භවය යහපත් කර ගැනීම උදෙසා බුදු හිමි පිහිට වූහ. කර්ම ශක්තිය බුදු කෙනෙකුට වුව ද වැළැක්විය නොහැක.
මෙහි දී වැදගත් වන්නේ ඡත්ත මානවකගේ මරණය නොව ඔහුට දිව්‍ය සැප ලැබීමට අවශ්‍ය මාර්ගය බුදු හිමි තුණුරුවන් ගුණ ඇතුළත් කොට දේශනා කිරීමයි. එය කටපාඩම් කර ගත් ඡත්ත මානවක කුමරා තුණුරුවන් ගැන පැහැදීමෙන් ම මරණයට පත්වූ පසු භවය දෙව්සැප ලැබීම ය. මරණයට ආසන්න ඕනෑම කෙනෙකුට තුණුරුවන් මෙනෙහි කර ගැනීම ඉතා වැදගත් වනු ඇත. දවසක සිතිවිල්ලට භව භෝගාදී භෞතික සම්පත් ළං නොකරගෙන පින් සිතිවිල්ලක් ම ළං කර ගැනීම ඊළඟ භවය සාර්ථක වීමට මාර්ගය වන්නේ ය.
Similar Apps
Smart Compass | AR Compass
A complete compass with AR mode and map mode. This will be...
Water Reminder
Drinking water is an important habit for a healthy life. The app...
Scan Me
Scan documents clearly from your mobile device and you can save them...
Gapashap Messenger
Gapashap is a free messaging app which allows users across the world...
Peg Solitaire | Brainvita Game
Chuck a blast is a game based on popular marble solitaire board...
रेलगाड़ी समय सारिणी
यात्रियों के लिए ऐप होना चाहिए। ऐप हिंदी भाषा में निम्नलिखित सुविधाएं...