Back to Top
Roo - Sinhala Photo Editor Screenshot 0
Roo - Sinhala Photo Editor Screenshot 1
Roo - Sinhala Photo Editor Screenshot 2
Roo - Sinhala Photo Editor Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Roo - Sinhala Photo Editor

Unleash your creativity with Roo – Sinhala Photo Editor. your all-in-one photo editing companion. Whether you want to enhance selfies, design eye-catching posts, or create stylish collages, Roo gives you everything you need right at your fingertips.
✨ Key Features:
• AI Tools: පැය ගණන් වද නොවී, තත්පර ගාණකින් ඔයාගේ ෆොටෝස් ඔටෝම එඩිට් කරගන්න AI Tools පාවිච්චි කරන්න.
• Versatile Editing Tools: Brightness, Contrast, Saturation, White Balance, Hue, Sharpen වගේ හැම මෙවලමකින්ම ඔයාගේ ෆොටෝස් වල පාට සහ පැහැදිලිකම හරියටම හදාගන්න.
• Creative Filters & Effects: Vintage, Modern, Cinematic, HSL, Neon වගේ කූල් ෆිල්ටර් සහ Effects යොදාගෙන ෆොටෝ එකට පට්ටම ලුක් එකක් දෙන්න.
• Collage Maker: ඔයාගේ ෆොටෝස් ටික එකට එකතු කරලා ලස්සන කොලෙජ් එකක් හදාගන්න.
• සිංහල සහ English ෆොන්ට්: ඔයාට ඕන විදියට සිංහල සහ English ෆොන්ට්ස් යොදාගෙන ෆොටෝ එකට Text එකක් දාගන්න පුළුවන්.
• Body Shape Editor: ඔයාගේ පෙනුම තවත් ලස්සන කරගන්න Body Shape එඩිටර් ටූල් එක පාවිච්චි කරන්න.
• තවත් විශේෂාංග: Aspect Ratios, Drawing Tools, Mirror effects, Pattern සහ Borders වගේ තවත් ටූල්ස් ගොඩක් මේකේ තියෙනවා.
ඉතින්, Roo ඇප් එක දැන්ම ඩවුන්ලෝඩ් කරලා ඔයාගේම ක්‍රියේටිව් අදහස් හැබෑ කරගන්න!

Download Roo Photo Editor today and bring your imagination to life!
________________________________________
Privacy Policy & Terms Your privacy is important to us. Roo is committed to protecting your personal data. Please read our Privacy Policy and Terms and Conditions to understand how we collect, use, and share information.

Privacy Policy: https://roo-photo-editor.web.app/Privacy.html
Terms and Conditions: https://roo-photo-editor.web.app/Terms.html

Similar Apps

Atlas Pet Clinic

Atlas Pet Clinic

4.0

App for the clients of Atlas Pet Clinic.

My Tenth Step

My Tenth Step

3.6

AI-guided inventories, group chat, process fears and resentments, and much more!

TappyBooks: First Baby Words

TappyBooks: First Baby Words

0.0

Interactive flashcards & storybooks: help your toddler learn 100+ first words!

RTRO - Trading Marketplace

RTRO - Trading Marketplace

3.9

Trade your closet.

Chapp - The Charity App

Chapp - The Charity App

3.0

Learn about charity organizations in your community, fundraisers, and events

RED Church App

RED Church App

4.7

Powerful content and resources to help you grow and stay connected.

author
filters, effects, collage maker වැනි හැම editing tool එකක්මත් එක්ක ලබා දෙන app එකක්.
Diliya
author
ඇත්තටම ගොඩක් වටින ඇප් එකක්. Photo edit කරන්න පුළුවන් ගොඩක් tools තියෙනවා. ඒවහේම ගොඩක් හොද සිංහල Fonts තියනවා
Shashika Priyankara
author
Roo - Sinhala Photo Editor කියන්නේ සිංහල භාෂාවට විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන ලස්සන, භාවිතයට පහසු photo editing app එකක්. සිංහල අකුරු, quotes, wishes, posters වගේ දේවල් හදන්න මෙය ඉතාමත් සුදුසුයි.
kavi kavinaya
author
Posters, social media photos හැමදේටම perfect app එකක්. Download කරලා try කරන්න worth it! 💯
Dewni Dinethma
author
මං පාවිච්චි කරපු සුපිරිම Photo Editing ඇප් එකක් තමයි මේක.වෙන ඇප් වල සිංහල Font නෑ වගේ ගැටලු ගොඩක් තියෙනවා.ඒත් මේ ඇප් එකේ සිංහල Font , Photo Quallity වැඩියි ඒ වගේම පාවිච්චි කරන්නත් ලේසියි.💚😍✨️
Kisara Geenod
author
Photo editing කරන්න මට හම්බුන සුපිරිම editing app එක මේක.මේකෙ තියන filter , effect , Al tools , font වලින් next level edit එකක් කරන්න පුලුවන්.Highly recommend 💯
Dumidu Shehan