Back to Top
Job Eka Screenshot 0
Job Eka Screenshot 1
Job Eka Screenshot 2
Job Eka Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Job Eka

Job Eka - ශ්‍රී ලංකාව තුල හෝ පිට වෙනත් රටක රැකියා තොරතුරු එසැනින් ඔබ වෙත :
ඔබට අවශ්‍යය කුමන රැකියාවක් වුවත් මෙම යෙදුම තුළන් ඔබට අවශ්‍යය ඕනෑම ආකාරයේ රැකියාවක තොරතුරු එසැනින් ලබා ගත හැක.

අන්තර්ගත රැකියා -
✔ ශ්‍රි ලංකා රාජ්‍ය අංශ රැකියා
✔ පෞද්ගලික අංශ රැකියා
✔ විදේශීය රැකියා
✔ අර්ධ කාලීන රැකියා
✔ මාර්ගගත රැකියා

විශේෂාංග -
› දිනපතා රැකියා අවස්ථා එකතු කිරීම
› රැකියා අවස්ථා එකතු කළ වහාම එසැනින් Notifications මගින් එම රැකියා තොරතුරු ලබා දීම
› රැකියා අවස්ථාවන් හී ‌සියළු තොරතුරු ඇතුළත්ව ඇත.

විශේෂයෙන් සැලකිය යුතුයි.
මෙම සියළු රැකියා අවස්ථා මෙම යෙදුම වෙත ලබා දුන්, ශ්‍රී ලංකා ගැසට් පත්‍ර, දිනපතා පුවත් පත් දැන්වීම් හා වෙබ් අඩවි වලින් උපුටා ගත් දැන්වීම් වේ. මෙහි පළ තරනු ලබන දැන්වීම් උපුටා ගත් ස්ථාන පිළිබඳ විස්තර වෙන් වෙන්ව රැකියා දැන්වීම සමඟ පැහැදිලිව දක්වා ඇත. මෙම රැකියා පිළිබඳව කිසිදු වගකීමක් මෙම යෙදුම විසින් දරනු නොලබන අතර සියළු වගකීම් එම දැන්වීම පළ කරනු ලබන ආයතනය සතු වේ. මෙම යෙදුම තුළන් දැන්වීම් ලබා දිම පමණක් සිදු කරනු ලැබේ. වැඩි දුරටත් මෙහි ඇතුළත් රාජ්‍ය අංශ රැකියා ඇබෑර්තුද උපුටා ගත් ස්ථාන එම දැන්වීම සමඟ පැහැදිළිව දක්වා ඇති අතර එම දැන්වීම පිළිබඳව සියළු අයිතිය හා වගකීම එම රාජ්‍ය ආයතනය සතු වේ. මෙම යෙදුම මගින් එම රාජ්‍ය ආයතනය නියෝජනය කිරීමක් නොකරනු ලබන අතර ඔබගේ පහසුව වෙනුවෙන් එම දැන්වීම පහසුවෙන් ලබා දීම පමණක් සිදු කරනු ලැබේ.

Similar Apps

Social Recovery

Social Recovery

0.0

IntroductionIn today's digital age, social media platforms have become an integral part...

Hot Seat: Play and Win

Hot Seat: Play and Win

HotSeat යනු ඔබේ සමාන්‍ය දැණුමට වටිනාකමක් ලබා දෙන වැඩසටහනකි. තරගය අදියර තුනකට...

Job Eka

Job Eka

Job Eka - ශ්‍රී ලංකාව තුල හෝ පිට වෙනත් රටක රැකියා තොරතුරු...

Thagi Malla

Thagi Malla

Thagi Malla යනු ඔබේ සමාන්‍ය දැණුමට වටිනාකමක් ලබා දෙන වැඩසටහනකි. තරගය අදියර...

Chat Recovery Premium

Chat Recovery Premium

IntroductionIn today's digital age, social media platforms have become an integral part...

Chat Recovery Pro

Chat Recovery Pro

IntroductionIn today's digital age, social media platforms have become an integral part...