RING - Marriage Proposal Chat

500+
Downloads
Content rating
Rated for 18+
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

මෙම යෙදුම තුළින් ඔබට ගැලපෙනම සහකාරියක්, සහකාරයෙකු, මිතුරියක්, මිතුරියෙකු ඉතා ඉක්මනින් සොයා ගත හැක. ඔහු හෝ ඇය සමඟ එසැනින් අදහස් හුවමාරු කර ගත හැකිය.

● එසැනින් අදහස් හුවමාරු කිරීමට හැකි වීම තුළින් ඔහු හෝ ඇය පිළිබඳව පහසුවෙන් දැන හැදින ගැනීමට හැකි වේ.
● ඔබ ඇතුළත් කරනු ලබන විස්තර අනුව ඔබට ගැලපෙන අය පමණක් මෙම යෙදුම තුළින් ලබා දෙනු ලැබේ.
● අනවශ්‍යය අයව එසැනින් ඉවත් කළ හැක.

මෙම යෙදුම තුළින් ඇතිවන ඹ්නෑම ආකාරයේ සම්බන්ධයකට වෙනත් කිසිම දෙයකට මෙම ‌යෙදුම වගකීයනු නොලැබේ. ඔවුනොවුන් හදුනා ගැනීමේ සහ චැට් කිරීමේ පහසුව පමණක් මෙම යෙදුම තුළින් ලබා දේ.
Updated on
Dec 3, 2022

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region, and age. The developer provided this information and may update it over time.
No data shared with third parties
Learn more about how developers declare sharing
This app may collect these data types
Personal info, App activity and 2 others
Data is encrypted in transit
You can request that data be deleted