මේ මගින් සිසුන්ට,
දිනපතා ජීව විද්‍යා පාඩම් මාලා කොටස් වශයෙන්
දිනපතා ජීව විද්‍යා අනුමාන ප්‍රශ්න හා පිළිතුරු ( දිනය තුල සාකච්ඡා කරන පාඩම් මාලාවට අදාළ )
කාණ්ඩ කල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ( දිනපතා )
ලබාදෙන අතර සිසුන්ට ජීව විද්‍යා විෂය සඳහා A සාමාර්ථයක් ගැනීමේ සිහිනය සඵල කරගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.