Kaama Wattoru-Rasata Uyamu LK

4.2
8 reviews
1K+
Downloads
Content rating
Everyone
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

Discover The Best Sinhala Food Recipes in Sri Lanka With Daily/Weekly or Monthly Updates!!!
sinhala kama wattoru balanna rasata uyanna me haraha obata hakiwanu atha.

කෑම වට්ටෝරු විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වෙනවා.
ඒ වගේම අපි ඔයාල වෙනුවෙන් අලුත් කෑම වට්ටෝරු දිනපතා සතිපතා හෝ මාස්පතා
ඇප් එකට දානවා.
අපි අලුත් කෑම වට්ටෝරුවක් ඇප් එකට දැම්මට පස්සේ ඔයාලට ඒක Push Notification එකක් මගින් දැනුම් දෙනු ලබනවා.
ඉතින් රසම රස විදියට නොයෙකුත් ආහාරපාන වර් ග හදහන හැටි ඉගෙන ගන්න ඇප් එක ඔබගේ දුරකථනයට/ටැබ්ලටයට බාගත කර ගන්න.

◀අන්තර්ගතය ▶

♨බත් හා බුරියානි වර් ග
♨ව්‍යංජන වර් ග
♨මස් ,මාංශ වර් ග
♨කොත්තු වර් ග
♨සලාද වර් ග
♨අච්චාරු හා මොජු වර් ග
♨චට්නි වර් ග
♨බැදුම් හා සම්බෝල වර් ග
♨මැල්ලුම් වර් ග
♨කේක් වර් ග
♨ශෝර්ටිස් වර් ග
♨බිම වර්ග/කැඳ වර්ග /වයින් වර් ග
♨සුප් /නුඩ්ලස් /සැන්ඩ්විච් වර් ග
♨අවුරුදු හා නත්තල් කෑම වර් ග
♨විදේශ කෑම වර්ග හා වෙනත් කෑම වර්ග මෙහි අන්තර්ගත වෙනවා.ඇප් එකට දිනපතාම රෙසිපි ඇතුලත් කරනු ලබනවා.
♨මුළුතැන්ගෙය විශේෂාංගය (ඉවුම් පිහුම් ටිප්ස්)



Contact Us-appsdevelop.lanka@yahoo.com
Updated on
Feb 13, 2024

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region, and age. The developer provided this information and may update it over time.
No data shared with third parties
Learn more about how developers declare sharing
This app may collect these data types
Personal info, App activity and 2 others
Data is encrypted in transit
You can request that data be deleted

Ratings and reviews

4.2
8 reviews
Dimuthu Madusanka
October 27, 2021
Supper app
1 person found this review helpful
Did you find this helpful?

What's new

Push Notification Error bug fixed.