ඉතිං ඔන්න ඔහොමයි ලංකාවේ අපි. දහදුක් විඳලා Content හදලා, ඇප් එකක් හදලා එලි දැක්වුවා. කඩේකින් ගිනි පෙට්ටියක් සල්ලි දීලා ගන්න පුලුවන්, කුණු වෙන්න බොන්න පුලුවන් සල්ලි දීලා. දැනුමට යමක් දුන්නම සුලු ගානකට ඒකට මැරෙන්න හදන මිනිස්සු. ඉතින් මොන දියුනුවක්ද හිතන්න පුලුවන්,