Back to Top
ජ්‍යාමිතික ප්‍රමේයයන් - Geometric Theorems (Maths) Screenshot 0
ජ්‍යාමිතික ප්‍රමේයයන් - Geometric Theorems (Maths) Screenshot 1
ජ්‍යාමිතික ප්‍රමේයයන් - Geometric Theorems (Maths) Screenshot 2
ජ්‍යාමිතික ප්‍රමේයයන් - Geometric Theorems (Maths) Screenshot 3

About ජ්‍යාමිතික ප්‍රමේයයන් - Geometric Theorems (Maths)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ගණිතය විෂයට (රජයේ විෂය නිර්දේශය) නියමිත සියළුම ජ්‍යාමිතික ප්‍රමේයයන් කෙටි සටහනක් ලෙස මෙමගින් අධ්‍යයනය කළ හැකිය. එක් එක් ප්‍රමේයයට අදාළව අභ්‍යාස හා වීඩියෝ පාඩම් ද සහිත ය.

ප්‍රමේයය කට පාඩම් කර ගැනීමට මෙන්ම රූප සටහන් මගින් ද අදාළ ඔප්පු කිරීම් මතක ලබා ගැනීමට මෙයින් සහයෝගය ලැබේ. 9, 10, 11 ශ්‍රේණි වල ඉගෙනුම ලබන දූ දරුවන් සඳහා මෙම අධ්‍යාපනික යෙදුම මනා පිටුවහළක් වනු ඇත.
ස්තූතියි! ඔබට ජය!

'Geometric Theorems' is intended to be used as a short note to study all geometric theorems included in the GCE (O / L) Mathematics (Government Syllabus). There are exercises and video lessons for each theorem.

This can be used to study theorems and memorize relevant proofs by means of diagrams. This educational app will be helpful for children in grades 9, 10 and 11.
Thank You!

Having problems with this application?
Contact us at [email protected] and we will try to improve this app.

author
Patna app akka
Lahiru Kumara
author
It is very use full app.... easy to learn
Shanthi Sk
author
Good work !! Very useful for O/L students. Easy to learn. Keep it up....
Wageesha Kulatunge
author
Very good app
Sandev Perera
author
best of luck
nimesh chathura
author
This is very useful app for ol students!!!😃
Chamela Mahiepala