Back to Top
දසුන - Physics App For Sri Lankan science Students Screenshot 0
දසුන - Physics App For Sri Lankan science Students Screenshot 1
දසුන - Physics App For Sri Lankan science Students Screenshot 2
දසුන - Physics App For Sri Lankan science Students Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About දසුන - Physics App For Sri Lankan science Students

Sri Lanka's 01st Free Physics App for Science Students.
ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් නොමිලේ නිකුත් වූ පලමු සිංහල භොතික විද්‍යාව මෘදුකාංගය

දසුන යනු ශ්‍රී ලංකාවේ A/L සිසුන් වෙනුවෙන් Physics විශය පාදක කරගෙන නිකුත් වූ පලමු සිංහල මෘදුකාංගය වේ. මෙම මෘදුකාංගය නොමිලයේ බාගත කරගත හැකි අතර ඔබගේ දත්ත ඇතුලත්කර ගිනුමක් සාදගැනීම මගින් මෘදුකාංගය නොමිලයේම භාවිතකල හැකිය.

Theory / සිද්ධාන්ත

Physics App comes with the latest A/L physics theory according to Sri Lanka educational department's Theory scope. And updating regularly.
දසුන මෘදුකාංගය තුල A/L විශය පථයට අදාල Physics සිද්ධාන්ත ඇතුලත්වන අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් යාවත්කාලීන කරනු ලබනවිට යාවත්කාලීන කරනු ලැබේ.

Practical / ප්‍රායෝගික පරීක්ෂණ

Physics App comes with the latest A/L physics practical according to Sri Lanka educational department's Practical scope. And updating regularly.
දසුන මෘදුකාංගය තුල A/L විශය පථයට අදාල Physics සිද්ධාන්ත ඇතුලත්වන අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් යාවත්කාලීන කරනුලබනවිට යාවත්කාලීන කරනු ලැබේ.

Short notes / කෙටි සටහන්

දසුන Physics App comes with the most important and frequently required short notes and formulas related to A/L Physics.
දසුන මෘදුකාංගය තුල A/L Physics විශයට අදාල වැදගත් හා නිතරම අවශ්‍යවන කෙට් සටහන් හා සමීකරන ඇතුලත්වේ


After A/L / විභාගයෙන් පසු

දසුන Physics App comes with the details of the educational course and technical courses, students may attend after the A/L examination. You can also contribute to the progress of the දසුන software and your organization by providing accurate information about the institution you are studying/studied.
දසුන මෘදුකාංගය තුල A/L විභාගයෙන් පසු සහභාගී වියහැකි පාඨමාලා හා වෘර්තීය නිපුනතා සදහා සහභාගී වියහැකි ආයතන පිලිබදව තොරතුරු ඇතුලත්වේ.ඔබ අධ්‍යාපන ලබන/ලැබූ ආයතනයේ නිවැරදි තොරතුරු ලබාදීම මගින් ඔබටද දසුන මෘදුකාංගයේ හා ඔබ ආයතනයේ ප්‍රගමනය සදහා දායකත්වය ලබාදිය හැකිය


Classes / පන්ති

දසුන Physics App comes with the Tuition Institute's details and Tuition Teacher's Details for each district. Students can check the teacher's profiles and chose them for their class requirements. Teachers are welcome to provide your details for දසුන
දසුන මෘදුකාංගය තුල A/L විභාගය සදහා ඒ ඒ දිස්ත්‍රික්කයන්හී පන්ති පැවැත්වෙන ආයතන හා ගුරුවරුන්ගේ තොරතුරු ඇතුලත්වන අතර සිසුන්ට ඔවුන්ගේ profile නැරඹිය හැකිය.


Universities / ලංකාවේ විශ්වවිද්‍යාලයන්

දසුන Physics App contains information about each and every University in Sri Lanka. Not only that දසුන contains Departments, course and other important educational details of each university. You can also contribute to the progress of the දසුන software and your organization by providing accurate information about the University you are studying/studied.
දසුන මෘදුකාංගය තුල A/L විභාගයෙන් පසු ඇතුලත් වියහැකි විශ්වවිද්‍යාලයයන් හා ඒවායේ හැදෑරිය හැකි විශය පථයන්ගේ තොරතුරු ඇතුලත්වේ.ඔබ අධ්‍යාපන ලබන/ලැබූ විශ්වවිද්‍යාලයේ නිවැරදි තොරතුරු ලබාදීම මගින් ඔබටද දසුන මෘදුකාංගයේ හා ඔබ විශ්වවිද්‍යාලයේ ප්‍රගමනය සදහා දායකත්වය ලබාදිය හැකිය


Copyright:

දසුන is proprietary software and an Intellectual Property owned by Dasun Jayarathna and Nadeesh Karunarathna. Decompiling its APK, reverse engineering the code or modifying the software is strictly prohibited and liable for copyright infringement.

Contribute:
If you have any issues, improvement suggestions or feedback for දසුන please contact us on [email protected] or connect with us on https://www.facebook.com/Dasunaphysicsapp

© 2020 දසුන - The Free Physics App for Sri Lankan science Students With Thiyo APK

Similar Apps

Class 11 Chemistry ( in Hindi)

Class 11 Chemistry ( in Hindi)

0.0

Class 11 Chemistry (रसायन) Solution and notes (in Hindi)

MyConvo

MyConvo

0.0

MyConvo is a one-stop mobile app for UniKL graduates.

Vocab Note

Vocab Note

3.9

Vocab Note is an app for collection your learning vocabulary.

Stewartsville C2 School

Stewartsville C2 School

0.0

The official Android application for Stewartsville C2 School.

Rise and Shine Institute

Rise and Shine Institute

0.0

Connect with Rise and Shine Institute in an efficient and transparent manner

Awaken - RHF

Awaken - RHF

0.0

Video courses about the greatest healing Power Of Universe- REIKI

author
සුපිරිම app එක. Physics practical වල video ටිකත් තිබ්බනම් නියමයි.
Champika Sajeewani
author
නියමයි ඈ... ආයේ කියන්න වචන නෑ. මං ප්රිවෙට් A/L කරන්න ඉන්නේ. මට මේ App එක ගොඩක් වටිනවා. මෙවැනි සමාජ මෙහෙවරක් කරන ඔබ‍ට මාගේ ප්‍රණාමය.
Shihan Dilanga
author
Good App for Al students 🖤💪
Theekshana Jayasanka
author
App එකනම් නියමයි ඉතුරු පාඩම් ටිකත් ඉක්මනින් දාන්න
Ravindu Rathnayake
author
Great job!
Tharushi Mudalige
author
this is very important to a/l students.this app contents almost everything that a/l students want
Maheshi Perera