'උසස් පෙළ අපි'usas pela api'මෙම ඇප් එක මගින් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් හට පසුගිය වසර වල සියලුම උසස් පෙළ විභාග ප්රශ්න පත්ර ඉතා පහසුවෙන් ලබා ගෙන එම සිසුන්ට ඉතා හොද ප්රතිපලයක් ලබා ගැනීමට මෙම ඇප් එක බොහෝ සේ උපකාරී වේ.පොත් පත් වලින් ලබා ගන්නා දැනුමටත් අමතරව වටිනා දැනුමක් මෙම ඇප් එක භාවිතා කරන ඔබට ලබා ගත හැකි වේ.කඩයකින් ඔබ ප්රශ්න පත්ර මිලදී ගන්නා විට ඔබට වැය වෙන මුදල්ද වටිනා කාලයද මෙම ඇප් එක භාවිතයෙන් ඔබට ඉතිරු කර ගත හැකි වේ,2020 මෙම වසරේ හා ඉදිරී වසර වල විභාගයට පේනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ටද අලුත් ප්රශ්න පත්රරයක් ලැබුනු සැනින් මෙම ඇප් එක මගින් අපි ඔබට ලබා දෙමි.
Created with AppPage.net