Back to Top
ICT Mahagedara Screenshot 0
ICT Mahagedara Screenshot 1
ICT Mahagedara Screenshot 2
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About ICT Mahagedara

මෙම APP එකෙහි ප්‍රධාන අරමුණ ICT සම්බන්ධව සෑම දෙයක්ම ඉගැන්වීමයි. ලංකාවේ හැමෝටම ලොකු ගාණක් ගෙවල Online Courses කරන්න සල්ලි නැහැනේ. ඉතින් මේ App එකෙන් කරන්නේ අන්න ඒ ලක්ෂ ගණන් ගෙවල ඉගෙන ගන්න Online Courses ඔක්කොම එක App එකකට ගොනුකරල තියෙන එක.

ලෝකේ සිටින අති දක්ෂ පුහුණුකරුවන්ගෙ මෙම Online IT Courses ඉගෙන ගත්තම ඔයාට ආපහු තැන් තැන් වල නැතිව ඔක්කොම එක සැරේ ඉගෙන ගන්න පුලුවන්.

Online Course Videos ඔක්කොම English වලින් තිබුනට ඉතාමත් සරලව උගන්වනව. ඉංග්‍රීසි හොදටම දැනගන්න ඕනි නැහැ. සාමාන්‍ය දැණුම ප්‍රමාණවත්.

Fiverr, Freelancer වගේ Online Platform වලින් ලක්ෂ ගණන් උපයන්නේ කොහොමද කියල මේ App එකෙන් අපි කියල දෙන්නම්.

Similar Apps

A Level Sinhala

A Level Sinhala

0.0

මෙම App එක සිංහල විෂය හදාරණ සිසු සිසුවියන් සඳහා නිර්මාණය කරන...

ICT EZY

ICT EZY

0.0

The ICT Ezy app helps learn ICT very easy.It contains notes and...

Easy Business

Easy Business

0.0

මෙම යෙදුම තනා ඇත්තේ අන්තර්ජාලය තුලින් මුදල් ඉපඊම ආකාරය ගැනයි...

Quick Business

Quick Business

0.0

මෙම යෙදුම නිර්මාණය කළ හැක්කේ අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේ ක්‍රම පිළිබඳව ඔබව දැනුවත්...

AL Accounts

AL Accounts

0.0

මෙම යෙදුම තනා ඇත්තේ විශේෂයෙන්ම අපොස උසස් පෙළ ගිණුම්කරණය විෂය හදාරණ දූ...

Sun Vision English Guru

Sun Vision English Guru

0.0

Sun Vision English Guru App is a very important app for anyone...

author
Good app
Navindu Sathsara
author
Superb app with so many courses. Please add some more courses
Kavin Peramuna