මෙම App එක ඔබේ දරුවා වෙනුවෙන් කරනු ලබන ලොකුම ආයෝජනයක්.
ඉතා ලොකු දැනුමක් ලබාගැනීම සඳහා මෙම App එක ඉවහල් වන බව අප ආයතනය (CGFX Institute) මගින් සහතික කරනු ඇත.
5 පංතියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටින සිසුන් හට නිවස තුළදීම ඕනෑම වෙලාවක තම දැනුම වර්ධනය කර ගැනීමට මෙමගින් ලොකු පිටිවහලක් සපයනු ලබන අතර. නිතරම මෙහි අලුත් දැනුම , ප්‍රශ්න හා උත්තර ඉදිරිපත් කරනු ලබයි. සාමානය පැය 2කට සීමාවු පංතියකට වඩා වැඩි දැනුමක් දිනපතා රැස්කර ගැනීමට මෙය සිසුන් හට ලොකු පිටිවහලක් වනු ඇත.
විශේෂාංග :
* සිංහල භාෂාවෙන් ඇත.
* අන්තර්ගහය:
- සාමාන්‍ය ප්‍රශ්න සහ උත්තර.
- ගණිතය පාඩම් සහ ප්‍රශ්න/උත්තර.
- ඉංග්‍රීසි පාඩම් සහ ප්‍රශ්න/උත්තර.
- සිංහල පාඩම් සහ ප්‍රශ්න/උත්තර.
- සාමාන්‍ය දැනුම.
- ජන කවි.
- ප්‍රස්ථාව පිරුලු.
- තේරවිලි.
- (ඉදිරියේදී තවත් ඇතුලත් කරනු ඇත.)
* ඔබට පැනනගින ප්‍රශ්න අපවෙත එවා විසදා ගැනීමේ හැකියාව.
* දිනපතා අලුත් දැනුම එකතු කිරීම.
මෙම App එක ආරක්ෂිතව භාවිතා කිරීමේ හැකියාව පවතී. මෙහි Ads නොමැත.
ඔබට මෙම App එක ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීමට අවශ්‍යනම් ඒ බව සඳහන් කර E-mail පනිවිඩයක් ([email protected]) අප වෙත එවන්න. ඒ සඳහා වෙනම අයකිරීමක් සිදු නොවනු ඇත. දුරකථනයේ App එක ලියාපදිංචි වූ අංකයම ඇතුලත් කිරීම මගින් එම App එක ඔබේ පරිගණකයේ භාවිතයට හැකියාව පවතී.
Tap on the button faster you can to win the game.
There are 7 games in this game to play now.
You bring down shapes from the top of the screen.
Tap on the first image and tap on the second image to match both of the images.
You have to remove the blocks and build a perfect bridge for the Knight to move to the other side.
Falling down eggs from the top of the screen.
Created with AppPage.net
Similar Apps - visible in preview.