Back to Top
Class for Grade 5 Exam - පහේ ශිෂ්‍යත්වය ජයගන්න. Screenshot 0
Class for Grade 5 Exam - පහේ ශිෂ්‍යත්වය ජයගන්න. Screenshot 1
Class for Grade 5 Exam - පහේ ශිෂ්‍යත්වය ජයගන්න. Screenshot 2
Class for Grade 5 Exam - පහේ ශිෂ්‍යත්වය ජයගන්න. Screenshot 3

About Class for Grade 5 Exam - පහේ ශිෂ්‍යත්වය ජයගන්න.

මෙම App එක ඔබේ දරුවා වෙනුවෙන් කරනු ලබන ලොකුම ආයෝජනයක්.

ඉතා ලොකු දැනුමක් ලබාගැනීම සඳහා මෙම App එක ඉවහල් වන බව අප ආයතනය (CGFX Institute) මගින් සහතික කරනු ඇත.

5 පංතියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටින සිසුන් හට නිවස තුළදීම ඕනෑම වෙලාවක තම දැනුම වර්ධනය කර ගැනීමට මෙමගින් ලොකු පිටිවහලක් සපයනු ලබන අතර. නිතරම මෙහි අලුත් දැනුම , ප්‍රශ්න හා උත්තර ඉදිරිපත් කරනු ලබයි. සාමානය පැය 2කට සීමාවු පංතියකට වඩා වැඩි දැනුමක් දිනපතා රැස්කර ගැනීමට මෙය සිසුන් හට ලොකු පිටිවහලක් වනු ඇත.

විශේෂාංග :

* සිංහල භාෂාවෙන් ඇත.

* අන්තර්ගහය:
- සාමාන්‍ය ප්‍රශ්න සහ උත්තර.
- ගණිතය පාඩම් සහ ප්‍රශ්න/උත්තර.
- ඉංග්‍රීසි පාඩම් සහ ප්‍රශ්න/උත්තර.
- සිංහල පාඩම් සහ ප්‍රශ්න/උත්තර.
- සාමාන්‍ය දැනුම.
- ජන කවි.
- ප්‍රස්ථාව පිරුලු.
- තේරවිලි.
- (ඉදිරියේදී තවත් ඇතුලත් කරනු ඇත.)

* ඔබට පැනනගින ප්‍රශ්න අපවෙත එවා විසදා ගැනීමේ හැකියාව.
* දිනපතා අලුත් දැනුම එකතු කිරීම.

මෙම App එක ආරක්ෂිතව භාවිතා කිරීමේ හැකියාව පවතී. මෙහි Ads නොමැත.

ඔබට මෙම App එක ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීමට අවශ්‍යනම් ඒ බව සඳහන් කර E-mail පනිවිඩයක් ([email protected]) අප වෙත එවන්න. ඒ සඳහා වෙනම අයකිරීමක් සිදු නොවනු ඇත. දුරකථනයේ App එක ලියාපදිංචි වූ අංකයම ඇතුලත් කිරීම මගින් එම App එක ඔබේ පරිගණකයේ භාවිතයට හැකියාව පවතී.

Similar Apps - visible in preview.

Tug of War

Tug of War

0.0

Tap on the button faster you can to win the game.

Kaputas Hit The Plane

Kaputas Hit The Plane

4.8

There are 7 games in this game to play now.

Falling Shapes Game

Falling Shapes Game

0.0

You bring down shapes from the top of the screen.

Match Easter Eggs

Match Easter Eggs

0.0

Tap on the first image and tap on the second image to match both of the images.

Kill The Dragon - Block Puzzle

Kill The Dragon - Block Puzzle

0.0

You have to remove the blocks and build a perfect bridge for the Knight to move to the other side.

Easter Falling Eggs Game

Easter Falling Eggs Game

0.0

Falling down eggs from the top of the screen.

author
mekanam godakma vadagath akak. ape malli me davas tikata godak de igenagatha.
Ishara Kumara
author
3,4 සහ 5 ශ්‍රේණි වල සිසුන් සඳහා විශිෂ්ට යෙදුමක්. ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙය ලොකු උදව්වක්.
Champika Gajasinghe
author
Thank you and It's very helpfull for my kids......
Harshani Bandara