Back to Top
Sinhala Christian Songs Book Screenshot 0
Sinhala Christian Songs Book Screenshot 1
Sinhala Christian Songs Book Screenshot 2
Sinhala Christian Songs Book Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Sinhala Christian Songs Book

ස්වාමීන්ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්‍රීති ඝෝෂා පවත්වමු.
ගීතාවලිය 95 : 5

ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා !

" නමස්කාරයේ අග්‍රස්ථානය " නමින් මා විසින් සකස් කළාවු මෙම කිතුණු ගී එකතුවේ ඇන්ඩෝයිඩ් යෙදවුම ඔබ වෙතට දායාද කිරිමට දෙවියන් වහන්සේ මා හට දුන්නා වු මහාත් කරුණාව නිසා දෙවිදුන්ට මහිමය ද , ප්‍රශංසාව ද පුද කරමි.

සහාව තුල ද , පවුල් යාච්ඤාව තුල ද , ගෘහ ශෛලයන් තුල මෙන්ම විශේෂ අවස්ථාවන් තුල ද අපගේ ස්වාමින්වහන්සේට නමස්කාර කිරිමට මෙම කිතුණු ගී ඇන්ඩෝයිඩ් යෙදවුම ආශිර්වාද වේ යැයි විශ්වාස කරමි.

මෙහි අන්තර්ගත ගීතිකාවන් නිර්මාණය කළාවු , තනු නිර්මාණය කළාවු , වාදනය කළාවු හා ගායනා කළාවු සියලු දේවගැතිවරුන්ට හා දේව සේවකයන්ට මාගේ හෘදයාංග ස්තුතිය පුද කරමි. එමෙන්ම එම දේවසේවකයන්ගේ සේවයට හා පවුල්වලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන මෙන් යාච්ඤා කරමි.

මෙම කිතුණු ගී එකතුවේ ඇන්ඩෝයිඩ් යෙදවුම නිර්මාණය කිරිමට උපකාර කළාවු සියලු දෙනාට මාගේ හෘදයාංග ස්තුතිය පුද කරමි.

Johnson Shan

“Come, let us worship and bow down. Let us kneel before the LORD our maker”
Psalm 95:5
“May the glory and honor to be the name of our Lord”
First of all I want to thank God because of the grace that the Lord gave me to create and to present this “ NAMSKARAYE AGRASTHANAYA” Christian song android app.
And I hope that this Christian song android app will be a blessing and it will be helpful to worship God in churches,houses and among many prayer cell groups.
And I thank all the pastors and all the Children of God who contributed ,who composed,Created, and who wrote the lyrics Of these included Christian hymns.And I pray that God may bless them abundantly In their life and in their ministries.

May all the glory and honor to be the Lord our God Jesus Christ.
Thank you and may God bless you all.

Johnson Shan

Similar Apps

A Level Sinhala

A Level Sinhala

0.0

මෙම App එක සිංහල විෂය හදාරණ සිසු සිසුවියන් සඳහා නිර්මාණය කරන...

ICT EZY

ICT EZY

0.0

The ICT Ezy app helps learn ICT very easy.It contains notes and...

Easy Business

Easy Business

0.0

මෙම යෙදුම තනා ඇත්තේ අන්තර්ජාලය තුලින් මුදල් ඉපඊම ආකාරය ගැනයි...

Quick Business

Quick Business

0.0

මෙම යෙදුම නිර්මාණය කළ හැක්කේ අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේ ක්‍රම පිළිබඳව ඔබව දැනුවත්...

AL Accounts

AL Accounts

0.0

මෙම යෙදුම තනා ඇත්තේ විශේෂයෙන්ම අපොස උසස් පෙළ ගිණුම්කරණය විෂය හදාරණ දූ...

Sun Vision English Guru

Sun Vision English Guru

0.0

Sun Vision English Guru App is a very important app for anyone...

author
God bless you
Pick Me