About JOBS MARKETS -(ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙදපොල)
We are not a government agency, only government-issued jobs and Private sector jobs are included in this app.
JOBS MARKETS වෙත සාදරයෙන් පිළිගනිමු.!
Best Job App in Sri Lanka. There are many public and private sector jobs. Updated daily with new job vacancies. If you are looking for a job then this job market app is the must have app.
( Government and private jobs in Sri Lanka )
ඔබත් රැකියාවක් හොයනවද.?
ඔබ සොයන්නේ අභිමානවත් රාජ්‍ය රැකියාවක්ද.?
ඔබ සොයන්නේ ඔබගේ දක්ෂතාවයට ගැලපෙන පෞද්ගලික අංශයේ ඉහල වැටුප් ලබන රැකියාක්ද.?
එසේ නම් මේ ඔබ සෙවූ App එකයි.
රජයේ සහ පෞද්ගලික රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් එක්රැස් කර මෙම JOBS MARKETS APP එක නිර්මාණය කර ඇත. නවතම රැකියා අවස්ථා, රැකියා ඇබෑර්තු පිළිබද තොරතුරු සෑම දිනකම හෝ දින 2 කට වරක් යාවත්කාලීන කිරීම සිදුකරයි.
** Manpower jobs (මිනිස්බල රැකියා) (Free)
** PART-TIME (Free)
මෙම රැකියා වර්ග. JOBS MARKETS APP එක Downloads කරන ඕනෑම කෙනෙකුට නොමිලේ ලබාගත හැක. මෙම JOBS MARKETS APP එක අදම Downloads කර, නොමිලේ ලැබෙන මෙම නවතම අද්දැකීම අදම අත්විදින්න.
මීට අමතරව පහත ශීර්ෂ යටතේ රුපියල් දහස් ගණනක් වටිනා රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඔබට මෙම JOBS MARKETS APP එකෙන් ලබා ගත හැක.
**Government Jobs-රජයේ රැකියා.
**Bank & Finance Jobs-බැංකු හා මූල්‍ය රැකියා.
**HRM & Official Jobs-මානව සම්පත් කළමනාකරණ සහ කාර්යාල රැකියා.
**IT, Executive & Management Jobs-තොරතුරු තාක්ෂණ, විධායක සහ කළමනාකරණ රැකියා.
**Marketing Jobs-අලෙවිකරණ රැකියා.
**Freelance & Part-Time Jobs-නිදහස් හා අර්ධකාලීන රැකියා
**100000+ Income Jobs-100000+ ආදායම් රැකියා
මෙම JOBS MARKETS APP එක අදම Downloads කර මෙම නවතම අද්දැකීම අදම අත්විදින්න. රුපියල් ලක්ෂ ගණනක් වටිනා රැකියා අවස්ථාව ඔබගේ කර ගන්න. ඔබගේ සිහින රැකියාව සොයා ගන්න.
සුබ දවසක්
Similar Apps
Trend (Best selling item for D
(This app is very useful for Sri Lankan merchants who are selling...
Foreign Jobs (විදේශ රැකියා)
Best Foreign Jobs appThis app, which is the best foreign employment app...
Recipe Book
Every recipe is described in three sections: About This Recipe; Ingredients; Directions;...
Your Budget Manager
If you have decided to take control of your financial situation you...