Back to Top
Mutual Transfer - Maru Wemu MO Screenshot 0
Mutual Transfer - Maru Wemu MO Screenshot 1
Mutual Transfer - Maru Wemu MO Screenshot 2
Mutual Transfer - Maru Wemu MO Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Mutual Transfer - Maru Wemu MO

රාජ්‍ය සේවයේ සෞඛ්‍ය (Health) ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු සුහදමාරු අපේක්ෂිත සියලුම තනතුරුවල සේවය කරන නිලධාරීන් වෙනුවෙන් මෙම යෙදුම හදුන්වා දී ඇත.

වර්තමානයේ විවිධ හේතු මුල් කරගෙන රාජ්‍ය සේවයේ සේවයේ නියුතු නිලධාරින් හට තම සේවා ස්ථානයෙන් ස්ථාන මාරුවීම් ලබා ගැනීමට සිදු වේ. නමුත් ආයතන ප්‍රධානීන් නිලධාරින් අනුප්‍රාප්තිකයෙකු රහිතව නිදහස් කිරීම සිදු නොකරයි. මෙවන් අවස්ථාවලදී වඩාත් සාර්ථක ක්‍රමය වන්නේ සුහද මාරුවක් (Mutual Transfer) ලබා ගැනීමයි. නමුත් වර්තමානයේ රාජ්‍ය සේවකයන්ගේ කාර්යබහුලත්වය මත සුහදමාරුව (Mutual Transfer) සඳහා අනුප්‍රාප්තිකයෙකු සොයා ගැනීම ඉතාම දුශ්කර වී තිබේ.

එම ගැටළුවට පිළියමක් වශයෙන් අප මෙම යෙදුම (Maru Wemu MOH) හදුන්වා දී ඇත. සෞඛ්‍ය (Health) ක්ෂේත්‍රයේ ඉහලම තනතුරේ සිට පහලම තනතුර දක්වා සියලුම නිලධාරීන්ගේ තොරතුරු මෙහි ඇතුළත් කළ හැකි ලෙස මෙම යෙදුම නිර්මාණය කර ඇත. ඉතා පහසුවෙන් භාවිතා කර හැකි ලෙස මෙම යෙදුමේ අතුරුමුහුනත සකස් කොට ඇත.

Doctor
Dental Therapist
Nurse
PHI
PHM
Pharmacist
Development Officer
Management Assistant
Health Service Assistant
Watcher
Chef ඇතුලු,
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියතු සියලුම තනතුරු වල නිලධාරීන් සඳහා මෙම යෙදුම භාවිතා කළ හැකිය. For All Health Staff

Davincy app

Similar Apps

Heart 2 Heart

Heart 2 Heart

0.0

වර්තමානයේදී විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන්ට සමාජයේ අඩු සැළකිල්ලක් ලැබේ. මේ හේතුවෙන්...

Pahe Apita - Grade five

Pahe Apita - Grade five

0.0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් Grade five Scholarship Exam ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා...

Mutual Transfer Maru Wemu MOE

Mutual Transfer Maru Wemu MOE

0.0

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුහද මාරු (Mutual Transfer) අපේක්ෂිත සියලුම රාජ්‍ය සේවකයන් සඳහා.....