Back to Top
MyBooks: School Books SriLanka Screenshot 0
MyBooks: School Books SriLanka Screenshot 1
MyBooks: School Books SriLanka Screenshot 2
MyBooks: School Books SriLanka Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About MyBooks: School Books SriLanka

MyBooks: Your All-in-One Study Companion

Revolutionize your learning experience with MyBooks - Text book Sri Lanka App! This comprehensive educational app offers a vast library of textbooks in Sinhala, English, and Tamil. Access downloadable study guides, practice papers, and supplementary materials tailored to your grade and subject.

දැන් ඔයාගේ පාසැල් පෙළපොත් සියල්ලම යන යන තැන අරන් යන්න. හදුන්වාදෙන MyBooks App එක. එක ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා සියළුම විශයන්ට අදාළ පාසල් පෙළපොත්, ගුරු අත්පොත් සහ සියළුම විභාග මාර්ගෝපදේශ, සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම (දැන් එකම තැනකින්) ලබාගන්න දැන් ඔයාට පුලුවන්.

ඒ වගේම MyBooks App එක කෘතිම බුද්ධියෙන් සවිබලගන්වලා තියෙන නිසා සිංහල, ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව වගේ ඕනිම විෂයක ඕනිම ගැටළුවක් දැන් තත්පර කීපයකින් විසදාගන්න වගේම ගැටළුවට පිලිතුරු ඔයා කැමති භාෂාවකින් ලබාගන්නත් පුලුවන්.

ඒ විතරක් නෙවෙයි, ඔයාගේ පාඩම් වැඩ පහසු කරගන්න ඕනී කරන ෂෝට් නෝට්ස්, පාස් පේපර්ස්, මොඩ්ල් පේපර් බුක්ස් වගේ අත්යාවශ්යම විභාග මාර්ගෝපදේශ ගෙදරටම ගෙන්වාගන්නත් පුලුවන්.

Features:

✅ 1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියළුම විෂයන්ට අදාළ පෙළපොත්
✅ සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම
✅ අත්‍යාවශ්‍යම විභාග මාර්ගෝපදේශ නිවසටම ගෙන්වා ගන්න
✅ ඉගෙනුම් කටයුතු පහසුවෙන් කරගැනීමට කෘතිම බුද්ධියේ සහය..
✅ සියලුම පාසල් පෙළපොත් එකම තැනකින් ලබාගන්න

පාසල් දරුවන් වෙනුවෙන්ම සැකසුණු වැඩිම පහසුකම් සහිත එකම ඇප් එක. කැමති වෙලාවක, කැමති තැනක ඉදන් පාඩම් කරන්න. දැන්ම MyBooks App එක ඩවුන්ලෝඩ් කරගන්න.

Key Features:

Comprehensive Sri Lankan School Textbook Library: Access and download textbooks across major languages.

Study Guides & Materials: Download guides, past papers, and other resources tailored to various grades and subjects.

AI-Powered Q&A: Instant answers and explanations to students' queries.

Community Forum: A space for students to discuss and share study materials.

Progress Tracking: Monitor learning progress and identify areas for improvement.

Offline Access: Download materials for offline use, ensuring uninterrupted study sessions.

The app's intuitive interface and user-friendly design make it accessible for all students.

Download MyBooks today and unlock your full potential!

School Books: Accounting book, Agriculture book, Art book, Business and accounting Studies book, Civil Education book, Commerce book, English book, Geography book, Health Science book, History book, Home Science book, ICT book, Mathematics book, Music book, Science book, Sinhala book, Tamil book, Enviroment book, Engineering Technology book, Dancing, PTS, Scholarship, Languages, Biology, Chemistry, Physics, Business Statistics, Business Studies, Economics

Similar Apps

Revolution Performing Arts

Revolution Performing Arts

Manage your account, register, receive important notifications & much more!

Erafter

Erafter

0.0

We have digitalized our education processes using modern education and technology.

Swaya App

Swaya App

0.0

App gathers student feedback through pulse surveys for improved engagement.

Quiz Master

Quiz Master

0.0

AI-Powered Grade 5 Scholarship app from Atlas World

Sanjeevani

Sanjeevani

Access top-quality educational materials and study aids anytime, anywhere.

JadiPrajurit

JadiPrajurit

4.5

JadiPrajurit is a learning platform to prepare for the TNI test

author
අත්තටම ගොඩක් හොඳ application ekk 😍 1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලුම පාසල් පෙළපොත් මෙතනින් ගන්න පුළුවන් ! ❤️
kamal nimal
author
Godak watina app ekak.. me app eken apita wagema school lamai ta ona karana hema poth Walama wisthara me app eke tiyenawa..
Danushka Ekanayaka
author
එක ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා සියළුම විශයන්ට අදාළ පාසල් පෙළපොත්, ගුරු අත්පොත් සහ සියළුම විභාග මාර්ගෝපදේශ, සිංහල, දෙමළ, ඉලබාගන්න පුලුවන් Hoda app ekak
amasha munasingha
author
This app is very good, I and my friends are using it
Tanvi Ghoshal
author
Godak hoda app ekak. Daruwanta godak prayojanawath. Highly recommend. Thank you so much.
Chathu Madu
author
I have been using this app for a long time and it helps me a lot
Chithrani Samarasinha