Back to Top
Korean Bhasha | කොරියානු භාෂා Screenshot 0
Korean Bhasha | කොරියානු භාෂා Screenshot 1
Korean Bhasha | කොරියානු භාෂා Screenshot 2
Korean Bhasha | කොරියානු භාෂා Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Korean Bhasha | කොරියානු භාෂා

කොරියානු භාෂා ඉගෙනුම යනු,

කොරියානු භාෂාව සිංහල මාධ්‍යයෙන් ඉගෙනගැනීමට පහසුකම් සළසා ඇති නවීන අධ්‍යාපන ක්‍රමෝපායන් සහ තාක්ෂණික උපක්‍රම සහිත සුහුරු වේදිකාවකි. දකුණු කොරියානු රැකියා අපේක්ෂාවෙන් කොරියානු භාෂාව ඉගෙනගන්නා ශ්‍රී ලංකික දූ පුතුන්ට කොරියානු සිහිනය සැබෑ කරගැනීමට අත්වැලක් සැපයීම ප්‍රධාන අරමුණු කරගත් මෙම යෙදුම ඔබට නොමිලේ Play Store එක හරහා බාගත හැකිය.

ඉන් පසුවත් ඔබට ඔබේ smart ජංගම දුරකතනයේ මෙම යෙදුම මුදල් ගෙවීමකින් තොරව භාවිතා කිරීමට හැකි විශේෂාංග වලින් සමන්විත කර ඇත.

කොරියානු භාෂා ඉගෙනුම යෙදුම තුලින් ඔබට ලබාගත හැකි පහසුකම්,

* නොමිලේ ලබාගත හැකි පහසුකම්,

1) කොරියානු අකුරු /සංඛේත ඉගෙනුම.
2) කොරියානු වචන ඉගෙනුම.
3) එදිනෙදා අවශ්‍ය වන වාක්‍ය කණ්ඩ පුරුදු වීම.
4) කොරියාව පිළිබඳව ඔබ දැනගත යුතුම තොරතුරු ඇතුලත් වීඩියෝ මාලාව.
5) දෛනිකව කොරියාව පිලිබඳව ඔබට වැදගත් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන ඒම.
6) කොරියානු රැකියාවකට යාමේදී ඔබ විසින් දැනගත යුතු ප්‍රධාන කරුණු එකින් එක පැහැදිලි කරන වීඩියෝ මාලාව.

*මුදල් ගෙවා ලබාගත හැකි සේවාවන්.

1) ඔබට දිනකට රු. 5 + රජයේ බදු ගෙවීමට එකඟවීම තුලින් හෝ මාස 6 / 12 සඳහා එක් වරක් ගෙවීමේ දායකත්ව විකල්පය තේරීමෙන්,

- කොරියානු අකුරු සියල්ලම,
- අත්‍යාවශ්‍යම කොරියානු වචන 2500 සඳහා,
- එදිනෙදා භාවිතා වෙන වාක්‍ය කණ්ඩ තවදුරටත් ඉගෙනගැනීම සඳහා අවස්ථාව ලැබෙනු ඇති.

2) ඔබ වෙනුවෙන්ම සකස් කරන ලද කොරියානු භාෂා පාඨමාලාව.

මෙහිදි ඔබට කියවීමෙන්, වීඩියෝ නැරඹීමෙන් සහ ප්‍රශ්නාවලී සමඟ ක්‍රමානුකූලව මුල සිට තනිවම කොරියානු භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය සාධක සියල්ල සම්පූර්ණ කර දී ඇත. ( නුදුරේදීම මෙම පහසුකම ලබා දෙනු ඇත)

3 විභාග පුහුණුව

එක් ප්‍රශ්න පත්‍රයක් ඔබට නොමිලේ ලබා දෙන අතර ඉන් පසුව ගන්නා ප්‍රශ්න පත්‍ර සඳහා මුදල් අය කෙරේ.

මේ සියලු සේවාවන් ඔබට කොරියානු භාෂා ඉගෙනුම යෙදුම ඔබේ දුරකතනයට ඇතුලත් කරගැනීමෙන් පහසුවෙන් ලබා ගත හැකි‍ය.

ඔබ සතුව තිබිය යුත්තේ "කොරියාවට යන්නම ඕනේ" කියලා හිතෙන ලොකූ හීනෙකුයි,
එක අරමුණක් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් උවමනාවකුයි විතරයි. අනික් හැමදේම, ඒ කියන්නේ ඔයා කරන්න ඕනෙ මොනවද, ඔයා පාඩම් කරන්න ඕනෙ මොනවද, ඔයා දැනගන්න ඕනෙ මොන ප්‍රවෘත්ති ද. මේ ඔක්කෝම ඔයාට කොරියානු භාෂා ඉගෙනුම කියන යෙදවුම තුලින් ලබාගන්න පුලුවන්.

නිදහසේ කොරියන් ඉගෙනගන්න, කොරියානු භාෂා ඉගෙනුම භාගත කරන්න.

Powered by
Invos Global Pvt. Ltd

Present by
Korean Bhasha

Similar Apps

Riyad as-Salihin

Riyad as-Salihin

0.0

Riyad as-Salihin Compilation of Verses From Quran Supplemented by Hadith

Lanes Bond Training

Lanes Bond Training

0.0

LanesBand Training - Elevate your gaming skills!

Login9

Login9

0.0

Augmented reality application of the Login manual - TIC 9th grade.

Multi Language Translator

Multi Language Translator

0.0

My app can translate words and phrases in a foreign language

Easy Origami From Paper

Easy Origami From Paper

0.0

How to make origami from paper? Easily with these step-by-step origami schemes!

ipx5 waterproof meaning

ipx5 waterproof meaning

0.0

App ipx5 waterproof meaning Now