Back to Top
Kathana Screenshot 0
Kathana Screenshot 1
Kathana Screenshot 2
Kathana Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Kathana

About this app

The “ Kathana” app assists parents in finding out about their child’s understanding and production of words in Sinhala. It can be used with children between 12-24 months of age.

Language development is the process by which children learn to process speech and communicate. A child may gradually understand basic linguistic patterns and expand their vocabulary during this process before being able to speak fluently.

In the first few years of life, your child's language skills will progress dramatically, from first words to full sentences. However, it can be difficult to determine whether they are meeting the appropriate milestones, since there are currently no vocabulary checklists developed for children speaking in Sinhala.

The app helps you understand the quality and quantity of a child's vocabulary.
This app allows you to understand and express your child's words.
Word lists are provided for each category to test the words your child understands and says in Sinhala. It also allows you to record words to add any additional words that your child understands and expresses that are not included in the original list.

After completing the vocabulary list, if you feel that your child presents with a speech and language delay, please seek professional help by going to a speech and language therapist at your closest hospital or clinic.

Disclaimer:
This app is intended for educational purposes in order to better understand toddler language development. This app is not meant to provide medical advice, diagnosis, or treatment for early language difficulties. Language delays or difficulties are serious medical conditions that can only be diagnosed and treated by a qualified professional.


Data Safety

All data stored within the app is protected. No identifying information is included regarding your child.







Translation

මෙම යෙදුම පිළිබඳ

මෙම “කථන” යෙදුම දෙමාපියන්ට තම දරුවා සිංහල භාෂාවෙන් තේරුම් ගත හැකි සහ කතා කිරීමට හැකි වචන කොපමණ දැයි සොයා ගැනීමට උපකාර කරයි. මාස 12 සිට මාස 24 දක්වා ළමුන් සඳහා මෙම යෙදුම භාවිතා කළ හැකිය.

භාෂා සංවර්ධනය යනු දරුවන් කථනය පුහුණු වීම සහ සන්නිවේදනය කිරීමට ඉගෙන ගන්නා ක්‍රියාවලියයි. මෙම ක්‍රියාවලියේදී දරුවා චතුර ලෙස කතා කිරීමට පෙර මූලික භාෂාමය රටාවන් ක්‍රමක්‍රමයෙන් තේරුම් ගෙන ඔවුන්ගේ වචන මාලාව පුළුල් කරගනී .

ජීවිතයේ මුල් වසර කිහිපය තුළ ,දරුවාගේ භාෂා කුසලතාවය පළමු වචනවල සිට සම්පූර්ණ වාක්‍ය දක්වා ඉතා ක්‍රමානුකුලව සහ වේගවත්ව වැඩි දියුණු වේ. දැනට සිංහල භාෂාවෙන් කතා කරන ළමුන් සඳහා වන වචන මාලා පිරික්සුම් ලැයිස්තුවක් නොමැති බැවින් පුර්ව හාෂා සංවර්ධනයේදී ඔවුන් සුදුසු සන්ධිස්ථාන සපුරාලන්නේද යන්න තනිව තීරණය කිරීම ගැටළු සහගත විය හැක.

දරුවෙකුගේ වචන මාලාවේ ගුණාත්මකභාවය සහ ප්‍රමාණය තේරුම් ගැනීමට මෙම යෙදුම ඔබට සහාය වේ.
මෙම යෙදුම ඔබට ඔබේ දරුවා තේරුම් ගන්නා සහ ප්‍රකාශ කරන වචන මාලාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඉඩ සලසයි.
දරුවාගේ වචන මාලාවේ චතුරතාව පරීක්ෂා කිරීම සඳහා එක් එක් කාණ්ඩය සඳහා වචන ලැයිස්තුවක් සපයා ඇත. මුල් ලැයිස්තුවේ ඇතුළත් නොවන නමුත් ඔබේ දරුවා තේරුම් ගන්නා හෝ ප්‍රකාශ කරන වෙනත් අමතර වචන ඇත්නම්, එම වචන පට්ගත කිරීමට හැක .

ඔබ මෙම යෙදුමේ වචන මාලා පිරික්සුම් ලැයිස්තුව සම්පූර්ණ කළ පසු, ඔබේ දරුවාට කථන සහ භාෂා ප්‍රමාදයක් ඇති බව ඔබට හැඟේ නම්, වහාම කථන සහා භාෂා චිකිත්සකවරයෙකු හට යොමු වෙන්න .

⚠️ සැලකිය යුතුයි
මෙම යෙදුම කුඩා දරුවන්ගේ භාෂා සංවර්ධනය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට අධ්‍යාපනික අරමුණු සඳහා නිර්මාණය කර ඇත. මෙම යෙදුම පූර්ව භාෂා අපහසුතා සඳහා වෛද්‍ය උපදෙස්, රෝග විනිශ්චය හෝ ප්‍රතිකාර ලබා දීමට අදහස් නොකෙරේ. භාෂා ප්‍රමාදයන් හෝ දුෂ්කරතා යනු සුදුසුකම් ලත් චිකිත්සකවරයෙකු පමණක් රෝග විනිශ්චය කර ප්‍රතිකාර කළ හැකි තත්ත්වයන් වේ.

දත්ත ආරක්ෂාව

යෙදුම තුළ ගබඩා කර ඇති සියලුම දත්ත ආරක්ෂා කර ඇත. ඔබේ දරුවා සම්බන්ධයෙන් හඳුනාගැනීමේ තොරතුරු ඇතුළත් නොවේ.