Jataka Tales - ජාතක කතා
Read the complete Pansiya Panas Jataka tales in Sinhala & English on your phone
About Jataka Tales - ජාතක කතා
Experience the timeless wisdom of the Buddhist Jataka tales in Sinhala and English. Designed for seamless reading and listening right on your mobile device.
The Jataka stories depict the previous lives of the Bodhisattva (the Buddha-to-be), demonstrating the profound virtues, compassion, and wisdom that paved the path to Enlightenment. Each story carries a meaningful life lesson and moral value suitable for readers of all ages.
Whether you want to read inspiring Buddhist stories, teach moral lessons to your children, or listen to soothing narrations before sleep, this app is your companion.
Key Features:
• Complete Collection of Jataka Tales:
Read the beloved Pansiya Panas Jataka stories presented in clear, accessible language.
• Audio Narration and Sleep Timer:
Listen to stories on the go with built-in voice support. Includes customizable playback speeds and a sleep timer for peaceful bedtime listening.
• Fast and Smart Search:
Quickly find any story by title, topic, or keyword.
• Favorites and Bookmarks:
Save your favorite tales to your personal reading list to revisit them anytime.
• Customizable Reading Experience:
Enjoy seamless reading day or night with adjustable font sizes and Dark / Light theme options.
• 100% Offline Access:
No internet connection required. Access the entire collection anytime, anywhere without using mobile data.
• Meaningful Moral for Every Story:
Every tale highlights its core moral lesson, making it easy to reflect on and apply to daily life.
Download now and immerse yourself in the rich spiritual heritage and moral teachings of the Jataka tales.
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ දැන් ඔබේ ජංගම දුරකථනයෙන්ම පහසුවෙන් කියවන්න සහ ශ්‍රවණය කරන්න.
අප ගෞතම බුදුරජාණන් වහන්සේ පෙර භවයන්හි බෝධිසත්වයන් ලෙස පාරමිතා පුරමින් කළ උදාර ක්‍රියා සහ ඒ තුළින් ලබා දෙන උසස් ජීවිත ආදර්ශයන් ඇතුළත් සම්පූර්ණ ජාතක කථා එකතුව සරලව හා අලංකාරව ඔබ වෙත ගෙන එයි.
පොඩිත්තන්ගේ ගුණධර්ම වර්ධනයට, දහම් පාසල් අධ්‍යාපනයට මෙන්ම ඔබේ කාර්යබහුල ජීවිතයට සැනසිල්ලක් සහ ආදර්ශයක් ලබා ගැනීමට මෙම යෙදුම භාවිතා කල හැකිය
ප්‍රධාන විශේෂාංග:
• සම්පූර්ණ ජාතක කථා එකතුව:
බුදු සිරිත හා බැඳි වටිනා ජාතක කථා සියල්ලම පැහැදිලි සිංහලෙන් කියවීමේ හැකියාව.
• හඬින් ශ්‍රවණය කිරීමේ හැකියාව (Audio Player):
කථා කියවීමට අපහසු අවස්ථාවලදී හෝ නින්දට පෙර සන්සුන්ව කථා ශ්‍රවණය කිරීම සඳහා Text-to-Speech පහසුකම, ධාවන වේගය වෙනස් කිරීම සහ Sleep Timer පහසුකම.
• පහසු සෙවුම් පහසුකම (Search):
ඕනෑම ජාතක කථාවක් නමින් හෝ අන්තර්ගතයෙන් ඉතා ඉක්මනින් සොයා ගැනීමේ පහසුකම.
• ප්‍රියතම ලැයිස්තුව (Bookmarks / Favorites):
ඔබ වඩාත් ප්‍රිය කරන කථා පසුව පහසුවෙන් කියවීම සඳහා Bookmark කර තබා ගැනීමේ හැකියාව.
• සුවපහසු කියවීමේ අත්දැකීම:
ඔබේ ඇස්වලට පහසු වන පරිදි අකුරු ප්‍රමාණය (Font Size) වෙනස් කිරීම සහ Dark Mode / Light Mode තෝරාගැනීමේ හැකියාව.
• අන්තර්ජාලය අවශ්‍ය නොවේ (Offline Access):
සියලුම කථා යෙදුම තුළම අඩංගු බැවින්, අන්තර්ජාල පහසුකම් (Internet / Data) නොමැතිව වුවද ඕනෑම තැනකදී පහසුවෙන් කියවිය හැක.
• සෑම කථාවකින්ම උගත හැකි ආදර්ශය:
සෑම කථාවක් අවසානයේදීම එමගින් ජීවිතයට උකහා ගත හැකි උතුම් ආදර්ශය (Moral) පැහැදිලිව දක්වා ඇත.
ඔබේ දරුවන්ට යහපත් ගුණධර්ම කියාදීමටත්, ඔබේ ජීවිතය ධර්මානුකූලව සකසා ගැනීමටත් අදම මෙම යෙදුම බාගත (Download) කරගන්න.