Back to Top
Hadahana - Sinhala Horoscope Screenshot 0
Hadahana - Sinhala Horoscope Screenshot 1
Hadahana - Sinhala Horoscope Screenshot 2
Hadahana - Sinhala Horoscope Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Hadahana - Sinhala Horoscope

Hadahana - Sinhala Horoscope App Sri Lanka

Unlock the secrets of the stars with Hadahana, Sri Lanka's most comprehensive Sinhala horoscope app!

දැන් ඔයාට හදහන් බලන්න, කේන්දර හදන්න, පොරොන්දම් ගලපන්න ජෝතිෂ්‍යවරු හොයාගෙන යන්න ඕන නෑ.. සියලුම ජෝතිෂ්‍ය වැඩ දැන් Hadahana App එකෙන් ඔයාට කරගන්න පුලුවන්.

Hadahana - Sinhala Horoscope App එක භාවිතයෙන් වෙනත් කිසිදු ජෝතිෂ්ය ‌වෙබ් අඩවියකින් හෝ ඇප් එකකින් ඉදිරිපත් නොකරන සේවා රැසක් දැන් ඔබට ලබාගැනීමට හැකියාව තිබෙනවා.. පොදු ලග්න පලාපලවලට අමතරව, ඔබේ උපන් තොරතුරු ඇතුළත් කළ සැනින් ස්වයංක්‍රීයවම ජන්ම පත්‍රය නිවැරදිව සැකසී ඊට සම්බන්ධ සියලු විස්තර Hadahana App එක මගින් ඉදිරිපත් කරනවා.. එහි දත්ත සහ ප්‍රතිපල ඉදිරිපත් ඉදිරිපත් කිරීම සඳහා වෛදික ජ්‍යොතිෂ්‍ය හෙවත් වේද ග්‍රන්ථවල ලියැ වී ඇති සුපිරිසුදු ජෝතිෂ්ය නියායන් භාවිතා වෙනවා.. ඒ විතරක් නොවෙයි, එම තොරතුරු සුරැකිව තබා ගැනීමට ගිණුමක් සාදා ගැනීමටත් හැකියාව ඇති අතර එම ගිණුම මගින් ඔබට අවශ්‍ය ගණනක ඔබේ පවුලේ සහ හිතවතුන්ගේ ජන්ම පත්‍ර සකසා එදිනෙදා භාවිතයට පහසු වන සේ, ඔබේ පලාපල ඔබටම බලා ගන්න අවස්ථාව සලසා ඇත.

✔ යෝග පිහිටීම් සඳහා අදාල පලාඵල,
✔ ඔබගේ සියළුම සුභ කටයුතු සඳහා සුබ නැකැත්,
✔ ඔබගේ අධ්‍යාපනය, මානසික තත්වය සහ බුද්ධිය පිළිබඳව,
✔ පවුලේ කටයුතු සහ සමාජීය තොරතුරු,
✔ ආදරය සහ විවාහය පිළිබඳ විස්තර,
✔ රැකියාව සහ ව්‍යාපාර තොරතුරු, අභියෝග සහ සාර්ථක වීම්,
✔ ශරීර සහ මානසික සෞඛ්‍යය ගැන විස්තර සහ අවදානය යොමු කලයුතු කරුණු,

ආදී ගැඹුරු විස්තරයක් සහිත ජෝතිෂ්‍ය පුරෝකතනයක් දැන් ඔබට Hadahana App එක භාවිතා කිරීමෙන් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මීට අමතරව :

✅ ඔබ වෙනුවෙන්ම සැකසූ අනාගත වාක්‍යය: ඔබේ උපන්දිනය, ලග්නය, උපන් ස්ථානය, ජය අංකය, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන සකස්කරන ලද; ආදර සම්බන්ධතා, රැකියාව, අධ්‍යාපනය, ගෘහ ජීවිතය, සෞඛ්‍යය තොරතුරු, අනාගතයේ ඔබට මුහුණ දීමට සිදුවන අභියෝග සහ එම අභියෝග සාර්තක ලෙස ජයගන්නේ කෙසේද, ඒ සඳහා කලයුතු පිළිවෙත් ආදී සම්පූර්ණ අනාගත වාක්‍යයක් ඔබ වෙනුවෙන් පෞද්ගලිකවම Hadahana App එක මගින් සකස් කරනවා.

✅ ප්‍රේම සම්බන්ධතා ගැළපීම: Hadahana - Sinhala Horoscope App එක තුල ඇති මෙම පහසුකම මගින් ඔබේ ලග්නයට ගැලපෙන සහකරුවා හෝ සහකාරිය හොඳින් හඳුනාගෙන ප්‍රේම සම්බන්ධතා ඇති කරගැනීමට මෙන්ම පවතින ආදර සම්බන්ධය හොඳින් පවත්වාගෙන යෑමට අවශ්‍ය උපදෙස්, ඔබේ ආදරයට වර්තමානයේ සහ අනාගතයේදී පමිණෙන අභියෝග ජයගැනීමට කලයුතු සියල්ල ඔබට අධ්‍යයනය කිරීමට හැකියාව තිබෙනවා.

✅ අලුත උපන් බිළිඳාට නමක්: ඔබේ මුළු ලෝකයම වැනි අලුත උපන් බිළිඳාට හෝ බිළිඳියට මනාව ගැලපෙන, සිත්ගන්නා සුළු, අර්ථවත්, වාසගමට අනුරූප නමක් . නමේ අර්ථය, සුබ අකුරු සහ ගණ, නමේ දිග, කාලානුරූප බව, අනන්‍යතාවය, වැනි කරුණු බොහෝමයක් සම්බන්ධව අවධානය යොමු කර ඔබගේ බිළිදා වෙනුවෙන්ම සකසන ලද අරුත්බර ළදරු නමක් Hadahana App එක තුළින් ලබාගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

✅ සුබ නැකැත්: සුබ නැකතක් යනු පැල සිටුවීමක් සමානය. අලුතෙන් අරඹන කටයුතු සඳහා හොඳ ජවයක්, ක්‍රියාකාරීත්වයක් ලබාගැනීම සඳහා ශුභ නැකත උපකාර වේ. අකුරු කරවීම, කෙස් කැපීම, බත්කැවීම, පංචායුධ පැළඳවීම ආදී දරුවන් සම්බන්ධ ක්‍රියා සඳහා ද, රැකී රක්ෂා සඳහා පිටත්ව යාම, තරග විභාග සඳහා පිටත්වීම, ගෙට ගෙවැදීම, ව්‍යාපාර කටයුතු, විවාහය ආදී සියලුම සුභ කටයුතු සඳහා සුභ නැකැත් දැන් ඔබට Hadahana App එක මගින් ලබාගත හැක.

✅ පළිඟු නිමිත්ත: ඔබේ උපන්දිනය, ලග්නය, ස්ත්‍රී පුරුෂ භාවය, ඔබ ජීවත්වන ප්‍රදේශය මත ඔබට ගැළපෙන මැණික්, ලෝහ හෝ අනෙකුත් පාෂාණ පිළිබඳ තොරතුරු. එක තුල ඇති මෙම පහසුකම මගින් ඔබට විශ්වයෙන් ලැබෙන තරංග සහ ශක්තීන් ඔබේ සාර්තකත්වය වෙනුවෙන් භාවිතා කිරීමට අවශ්‍ය දැනුම ලැබේ.

ඔබගේ සියලුම ජෝතිෂ්ය අවශ්‍යතා සඳහා ලංකාවේ පහසුකම් වැඩිම සේවාව. Hadahana - Sinhala Horoscope App එක දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න. ඔබට ජය!

Keywords: Sinhala horoscope, Sri Lanka horoscope, hadahana, kendare, neketh, baby names, babata namak, porondam, kenadara, astrology, Sri Lanka, birth chart, compatibility, predictions, planets, zodiac, learning, community, affirmations, meditation.

Similar Apps

ادعية وأذكار للمتوفى

ادعية وأذكار للمتوفى

0.0

Duas and remembrance of the deceased and the deceased

স্বামী স্ত্রীর মধুর সম্পর্ক

স্বামী স্ত্রীর মধুর সম্পর্ক

0.0

সুখ-সমৃদ্ধির আবেগে পরিপূর্ণ সম্পর্ক একটি স্বামী স্ত্রীর মধুর সম্পর্ক।

DJI RS 3 Pro App Guide

DJI RS 3 Pro App Guide

0.0

DJI RS 3 Pro Guide: Unleash Your Cinematic Potential

RMG Living

RMG Living

0.0

RMG Living provides customers with access to information about their development

North Main Baptist Church - VA

North Main Baptist Church - VA

0.0

The official app of North Main Baptist Church

Roomba i3 plus guide

Roomba i3 plus guide

0.0

welcome to Roomba i3 Plus guide