Back to Top
English Academy in Sinhala/Grammar & Spoken Screenshot 0
English Academy in Sinhala/Grammar & Spoken Screenshot 1
English Academy in Sinhala/Grammar & Spoken Screenshot 2
English Academy in Sinhala/Grammar & Spoken Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About English Academy in Sinhala/Grammar & Spoken

ඉංග්‍රීසි භාෂාවේ ඇති ව්‍යාකරණ සරල අවස්ථාවේ සිට සංකීර්ණ සංකීර්ණ අවස්ථාව දක්වා ඇතුලත් වන පරිදි පාඩම් මාලාවක් මෙම යෙදුම තුල අඩංගු කර ඇත. එහෙන්ම ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවද (Spoken English) ඉතා සරලව හා නිවැරදිව මෙම යෙදුම මගින් වර්ධනය කර ගත හැකිය.මෙම යෙදුමේ සුවිශේෂීකම වන්නේ ව්‍යාකරණ හා කතාකිරීමේ හැකියාව වැඩිදියුණු කර ගැනීමට උපකාරී වන උදාහරණ පාඩම් මාලාව අනුව ඇතුලත්කර තිබීමයි. ඉතා විශාල මුදලක් වැය කර භාහිර පාඨමාලාවක් මගින් ලබා ගත හැකි දැනුම මෙම යෙදුම මගින් ඔබට නොමිලේම ලබාගත හැකිය.පාසල් ශිෂ්‍යයාගේ සිට ඕනෑම වයසක පුද්ගලයෙකුට මෙම යෙදුම භාවිතාකර තම ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගත හැකි වන පරිදි මෙම යෙදුම නිර්මාණය කර ඇත.

This application contains a series of lessons that will cover the grammar of the English language from simple to complex. Spoken English can also be easily and accurately developed by this application. The uniqueness of this application is that it includes a series of examples that help to improve grammar and speaking skills. This app is designed so that anyone of any age from school student can use this app to improve their English knowledge.
Thank You !

Similar Apps

Sri-Lanka Waste Recycling / Cl

Sri-Lanka Waste Recycling / Cl

0.0

This App provides information on Waste Recycling Centers in Sri Lanka....

Speaking Booster in Sinhala/ E

Speaking Booster in Sinhala/ E

0.0

English Academy in Sinhala/Grammar & Spoken යෙදුමෙන් ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ හා ඉංග්‍රීසි...

Sri-Lanka Bus TimeTable

Sri-Lanka Bus TimeTable

0.0

With this app, you can easily get the schedules of the buses...

Online Horoscope/Daily/Weekly/

Online Horoscope/Daily/Weekly/

0.0

With this app you can easily view horoscope results according to your...

Image to pdf Converter

Image to pdf Converter

0.0

This app can easily convert any image to PDF. Photos taken with...

Sri Lanka Driving Exam/රියදුරු

Sri Lanka Driving Exam/රියදුරු

0.0

රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරාත්තු වන ඔබට මුහුණ දීමට සිදුවන රියදුරු ලිඛිත...

author
Good app 🖤❤️‍. Keep it up 🙌
Mark Dev
author
Super
Kavindi Yasasmi