Yashodarawatha and Naraseeha Gatha Android App - යශෝදරාවත සහ නරසීහ ගාථා ඇතුලත් මෙම ඇන්ඩ්‍රෝයිඩ් යෙදුම ලොකු කුඩා කාටත් වැදගත් යෙදුමකි.
*යශෝදරාවතෙහි ඇතුලත් කවි සියල්ල මෙහි අඩංගු වේ.
*නරසීහ ගාථා 9 ම මෙහි අඩංගු වේ.(වීඩියෝ සහිතයි)
"බිම්බා දේවි හෙවත් යශෝදරා(Bimba Devi Alias Yashodhara)"චිත්‍රපටියේ අඩංගු වීඩියෝ මෙහි අඩංගු වේ...
මෙම ඇප් එක පිළිබඳව ඔබගේ මිතුරන්ටද දැනුම් දෙන්න.ඇප් එක තුල ඇති share button එක මගින් ශෙයා කල හැක.ඔබගේ වටිනා අදහසද comment කරන්න.එය අපට මහත් වැදගත් වේ.
ස්තූතියි...
Yashodarawatha and Naraseeha Gatha Android App
by 7SaturnApps
Created with AppPage.net