Sri Lanka-Driving License Exam ප්‍රශ්න හා පිළිතුරු
Driving License Exam MCQs & Answers, Sinhala රියදුරු විභාගයේ ප්‍රශ්න හා පිළිතුරු
About Sri Lanka-Driving License Exam ප්‍රශ්න හා පිළිතුරු
Sri Lanka Driving License Exam Questions and Answers – Sinhala
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයේ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු.
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ආදර්ශ ලෙස සපයා ඇති සියලුම ප්‍රශ්න (ප්‍රශ්න172 ) .
- මතක තබා ගැනීමට සහ අවබෝධ කර ගැනීමට පහසු වන ලෙස එසැනින් පිළිතුරු.
- සැම පුහුණු වාරයකදීම අහබු ලෙස සැකසුනු ප්‍රශ්නාවලියක්.
- අන්තරජාල පහසුකමක් නොමැතිව පුහුණුවිය හැක.
- ඉතාමත් සරල සහ භාවිතය පහසු වන ලෙස සකස්කර ඇත .
- ප්‍රශ්න 40 බැගින් සමන්විත අදියර හතරක් ලෙස අඩංගු කර ඇත.
Similar Apps
Car Mechanic - Quiz game
Do you have the knowledge to fix cars? Do you claim yourself...
Car parts Quiz Game
This app designed to understand and get familiarized with automotive parts....
රියදුරු බලපත්‍ර විභාග පිළිතුරු
Sri Lanka Driving License Exam Questions and Answers – Sinhalaරියදුරු බලපත්‍ර ලබා...
Culinary Arts Chef Quiz
Whether you are professionally trained or just a cooking enthusiast, this app...
Sri Lankan Calendar
Sri Lanka Calendar is a simple tool to organize and view events....
Make Quiz and Share
This app has created to make quizzes for yourself and share. And...