Back to Top
Sinhala Marriage Proposals - Mangala Yojana 2020 Screenshot 0
Sinhala Marriage Proposals - Mangala Yojana 2020 Screenshot 1
Sinhala Marriage Proposals - Mangala Yojana 2020 Screenshot 2
Sinhala Marriage Proposals - Mangala Yojana 2020 Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Sinhala Marriage Proposals - Mangala Yojana 2020

ඔබගේ සිහින කුමරා/කුමරිය අදම සොයා ගන්න.නිවැරදි තොරතුරු,විශ්වසනීය සේවය සහ මෙම මංගල යෙදුමට පමණක් ආවේණික වූ පහසුකම් අඩංගු වේ.
පෙම්වතියන්ගේ/මනාලියන්ගේ නිවැරදි තොරතුරු ඇතුලත් වේ.සති පතා නව මංගල දැන්වීම් ඇතුලත් කරනු ලැබේ.
පෙම්වතුන්ගේ/මනාලයන්ගේ නිවැරදි තොරතුරු ඇතුලත් වේ.සති පතා නව මංගල දැන්වීම් ඇතුලත් කරනු ලැබේ.
අලුත් සහ පැරණි ඉංග්‍රීසි,සිංහල මංගල ගීත අසන්න,ඇප් එක තුලින්ම ඩවුන්ලෝඩ් කරන්න.
අපගේ ඇප් එක තුලින් ඔබ මෙතෙක් කලක් සෙවූ සිහින කුමාර හෝ කුමරිය මුණ ගැසුනේනම් ඔබ දෙදෙනාගේ ආදර කතාව ඡායාරූපයක් (Couple Photo) එකක් සමග අප වෙත ඊමේල් ([email protected]) කරන්න. එමගින් මාසිකව තොරා ගන්නා එක Couple එකක් වෙනුවෙන් විශේෂ තාග්‍ය ලබා දීමට අපි ඉදිරියේ දී කටයුතු කරන්නෙමු.

App Features

1. Manaaliyo (Infomation about Sri Lankan Girls Marriage Proposals)
2. Manaalayo (Infomation about Sri Lankan Boys Marriage Proposals)
3. Submit your Marriage Proposal Ads for Free.
4. Wedding Planner (Find best Photographers, Music Bands, Catering and many other wedding rated service in Sri Lanka from one app)
5. Submit your Wedding services to the app for free.
6. Download Sinhala Wedding Songs
7. Download English Wedding Songs
8. Wedding Success Stories

Sinhala Marriage Proposals App එක ඔබගේ මංගල දැන්වීම ඔබගේ අනුදැනුම ඇතුව නොමිලේ පල කරන අතර, ඔබට ඕනෑම අවස්ථාවකදී [email protected] වෙත E -Mail එකක් එවීම මගින් ඔබගේ තොරතුරු ඇප් එක තුලින් ඉවත් කර ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම මෙම සේවාව ඇතුලින් ඔබට හමුවන පුද්ගලයන් පිලිබදව අප වගකීමක් නොදරන අතර අපි මෙම සේවාව තුලින් ඔබට ආදරවන්තයෙක්/ආදරවන්තියක් හොයා ගැනීමට අවකාශය පමණක් ලබා දෙන්නෙමු.

Similar Apps

Graça e Reino Church

Graça e Reino Church

0.0

The church 24 hours with you. 🤲

Victory Family Church Friona

Victory Family Church Friona

0.0

Welcome to the official Victory Family Worship Center resource app.

Full Life Church

Full Life Church

0.0

The church 24 hours with you. 🤲

IEQ COMUNIDADE CRISTÃ

IEQ COMUNIDADE CRISTÃ

0.0

The church 24 hours with you. 🤲

طريقه عمل فلافل

طريقه عمل فلافل

0.0

An application that teaches you the best way to make falafel of all kinds faster and download the application of how to make falafel

WMB Church

WMB Church

0.0

Content and resources to help you grow and stay connected.

Frequently Asked Questions(FAQ)

ඔබගේ සිහින කුමරා/කුමරිය අදම සොයා ගන්න පිළිබදව?

ඔබගේ සිහින කුමරා/කුමරිය අදම සොයා ගන්න පිළිබදව මගේ යෙදුම භාවිතා කරන්න.

ඔබගේ සිහින කුමරා/කුමරිය සමඟ මංගල දැන්වීම් ඇතුලත් කිරීම් ගැන සොයාගත්ද?

ඔබගේ සිහින කුමරා/කුමරිය සමඟ මංගල දැන්වීම් ඇතුලත් කිරීම් ගැන පවළෙස්දැයි විස්තර ලබා දෙන්නෙමු.
author
Superb app
MadArt